සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් තෑගි අරමුදලත් මැතිවරණ සූදුවට… නීති විරෝධී වැඩ නොකරන ලෙස හිටපු SDIG පොලිසියට දන්වයි!

by editor
ජූලි 25, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දේශපාලනික මුහුණුවරකින් යුතුව ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් 10,000කට ආසන්න ප්‍රමාණයක් කැඳවා රැස්වීමක් පැවැත්වීමට පොලිස් තෑගි අරමුදලින් ද රුපියල් මිලියනයක මුදලක් වෙන් කර ඇති බවත් එය මුලුමනින්ම නීති විරෝධී කටයුත්තක් බවත් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න අද හෙළි කළේය.

අනිතික ක්‍රියාවලින් වැලකී සිටින ලෙස පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිමින් ඔහු මේ බව හෙලි කරන ලද්දේ එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කරන බව දැනුම්වත් කිරීම සඳහා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව අමතමිනි.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරය පැවසුවේ එළඹෙන ජනාධිපතිවරණය අරමුණු කරගෙන අංක: 27 ඒ, දකුණු වටරවුම් පාර, ජයන්තිපුර, බත්තරමුල්ල, යන ස්ථානයේ ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය, හෙට (26 ) දින ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවය.

මැතිවරණ ක්‍රියාවලියට බාධා වන සියලු කටයුතු පිළිබඳ තොරතුරු රැස්කිරීම මෙම මධ්‍යස්ථානයෙන් එක් රැස් කර එම තොරතුරුවලට අදාලව සක්‍රීයව මැදිහත්වීමක් සිදුකරන බවත්, අවශ්‍ය වූ විට අධිකරණ ක්‍රියාවලියක් කරා යොමුවීමට අපේක්ෂා කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම මැතිවරණ කාර්යාලය බාරව ජාතික ජන බලවේගයේ සාමාජික, විශ්‍රාමික පොලිස් සාමූහිකයේ සාමාජික, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඩේවිඩ් ගජසිංහ, විශ්‍රාමික පොලිස් අධිකාරී උපාලි පියනන්ද ඇතුළු කාර්ය මණ්ඩලයත් හෙට දින සිට පැය 24 පුරාම ඉහත ලිපිනයේ ක්‍රියාත්මකවන බව ඔහු පැවසුවේ 0112 796388, 071 435 6301, 0777 307409 යන දුරකථන අංක තුන හා [email protected] යන විද්‍යුත් ලිපිනය මගින් එම මධ්‍යස්ථානය වෙත පැය 24 පුරා සම්බන්ධ විය හැකි බව ද දන්වා සිටිමිනි.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

එහිදී ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ප්‍රධානී, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මෙසේ ද පැවසුවේය.

දේශපාලනික මුහුණුවරකින් යුතුව ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් 10,000කට ආසන්න ප්‍රමාණයක් කැඳවා රැස්වීමක් පැවැත්වීමට පොලිස් තෑගි අරමුදලින් ද රුපියල් මිලියනයක මුදලක් වෙන් කර ඇති බවත් අපිට වාර්තා වුණා.

“පොලිස් තෑගි අරමුදල පිහිටුවා තිබෙන්නේ පොලිස් නිලධාරීන් විසින් කරන ලද යහපත් සේවය සඳහා දිරි ගැන්වීමක් ලෙස යම් යම් දීමනාවන් කරන්නයි. එම අරමුදල පවත්වාගෙන යෑම, මුදල් නිර්දේශ කිරීම පිළිබඳ දෙපාර්තමේන්තු නියෝගවල පැහැදිලිව දක්වා තිබෙනවා. ඊට අමතරව පොලිස් ගැසට් පත්‍ර පවා නිකුත් කර තිබෙනවා. පොලිස් තෑගි අරමුදලේ මුදල් වෙනත් කටයුත්තකට යෙදවීම නීතියට පටහැණියි. එය මූල්‍ය අවභාවිතයක් බව සඳහන් කළ යුතුයි. මෙම අනීතික ක්‍රියාවලින් වැළකී සිටින ලෙස මම පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

නිදහසේ ඇවිත් නිදහසේ පුද්ගල ඝාතන සිදුකර යන තරමට අපරාධ රැල්ල වැඩවී තිබෙනවා. නිදහස් හා සාධාරණ මැතිවරණයකට මෙවැනි අපරාධකාරී පරිසරයක් බාධාවක්. මේ වසරේ මේ වන විට වෙඩි තැබීම් 74ක් සිදුකර තිබෙනවා. එයින් පුද්ගල ඝාතන 84ක් සිදුකර තිබෙනවා. මේ අපරාධ රැල්ල මැඩලීමට පියවර ගන්නා ලෙස රජයෙන් මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවෙනුත් ඉල්ලා සිටිනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාන් මිල තීන්දු කරන්න අද රෑට බේකරි හිමියෝ රැස් වෙති!

Next Post

ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ වියදම රුපියල් බිලියන එක හමාරක් වැඩි වෙලා!

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.