සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෙල්ලො ටිකට හරි පඩියක් දෙන්න බැරි තරම් ශ්‍රී ලංකා ක්‍රිකට් බංකොලොත් ද?…

by editor
ජූලි 25, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

neutral-ampayer

මේ වන විට ලංකාවේ වනිඳු හසරංගගේ ක්‍රිකට් කණ්ඩායමට වඩා ක්‍රිකට් ලෝලීන් අතර චමරි අතපත්තුගේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජනප්‍රිය බව අමුතුවෙන් කිව යුතු නැත.

දස්කම් වලින් පමණක් නොව පිටිය මත හැසිරීම හා මාධ්‍යයට මුහුණ දීමේ පරිණත බවින් ඔවුන් සැමගේ හදවත් දිනාගෙන හමාරය.

රටේ විවිධ ස්ථානවල සිට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරග නැරඹීමට මේ දිනවල දඹුල්ල ක්‍රීඩාංගණයට ක්‍රිකට් ලෝලීන් ගලා එන්නේ මේ නිසාය.

ක්‍රිකට් ලෝලීන්ගේ හදවත් දිනා ගත්තද චමරි ඇතුළු කාන්තා කණ්ඩායම තවමත් ක්‍රිකට් බලධාරීන්ගේ හදවත් දිනා ගෙන නැති ගානය.

ඒ මෙම ක්‍රීඩිකාවන්ගේ දස්කම් ඔවුන් තවමත් හරි හැටි අගය නොකරන නිසාය.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

කිසිදු වැදගම්මක් නැති ලංකා ප්‍රිමියර් ලීගයේ අවසන් තරගයේ කෝටි හතළිහක් වියදම් කර ඩ්‍රෝන් සංදර්ශන පවත්වද්දී මෙම ක්‍රීඩිකාවන්ගේ තරග දීමනාව වැඩි කර දීමටවත් මොවුන්ට අවශ්‍යතාවක් නොමැත.

ක්‍රිකට්වල දියුණුව මෙවන් සංදර්ශන යැයි සිතනා ක්‍රීඩා ඇමතිවරයාටවත් මේ ගැන වගේ වගක් නැත.

මේ නොබෝදා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයද එහි ජාතික පිලේ ක්‍රීඩකයන්ට ගෙවන තරග දීමනාව ක්‍රීඩිකාවන්ටද එලෙසම ගෙවීමට තීරණය කළේය.

ඊට පෙර එංගලන්තය, ඕස්ට්‍රේලියාව හා නවසීලන්තයත් එසේම දෙගොල්ලන්ටම එකම තරග දීමනාවක් ගෙවන්නට තීරණය කර තිබිණ.

අපේ ක්‍රීඩිකාවකගේ තරග දීමනාව ඩොලර් 750 කි. තරගයක් දිනුවොත් එය ඩොලර් 1000 කි.

වනිදුලාගේ කණ්ඩායමේ ක්‍රීඩකයකුගේ තරග දීමනාව ඩොලර් 5000 කි. ටෙස්ට් තරගයක දීමනාව ඩොලර් 10000 කි.

නියුට්‍රල් අම්පයර්ට අනුව දීමනා සම කළ යුතුම නොවේ. එහෙත් මේ ක්‍රීඩිකාවන් අද ජාත්‍යන්තර තලයේ දක්වන කැපී පෙනෙන දස්කම් අනුව ඔවුන්ගේ තරග දීමනාව අඩු තරමින් 25% කින් හෝ වැඩි කර දීම ක්‍රිකට් බලධාරීන් විසින් කළ යුතුව ඇත.

විශාල වැටුප් ගෙවා පුහුණුකරුවන් , උපදේශකයන් ගනිද්දී මෙය ක්‍රිකට් ආයතනයට ඇඟටවත් දැනෙන තරමේ වියදමක් නොවේ.

නියුට්‍රල් අම්පයර් –

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ වියදම රුපියල් බිලියන එක හමාරක් වැඩි වෙලා!

Next Post

22 හෙට පාර්ලිමේන්තුවට එන්න නියමිතයි… පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ කියයි!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.