සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

22 හෙට පාර්ලිමේන්තුවට එන්න නියමිතයි… පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ කියයි!

by editor
ජූලි 25, 2024
in පුවත්
parliament of sri lanka
Share on FacebookShare on Twitter

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී වලේබොඩ පවසයි.

පනත් කෙටුම්පත ගැස්ට් කර සතියක කාලයක් හෙට ඉක්ම යන බැවින් හෙට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කිසිම නීත්‍යානුකූල බාධාවක් නැති බව හෙතෙම පෙන්වා දෙයි.

මෙතනින් පසු සති කීපයක අධිකරණ කටයුතු සඳහා ගත වුනාට පස්සේ මේක තුනෙන් දෙකේ බලයෙන් පාර්ලිමේන්තුව තුළ සම්මත කරගන්න වෙනවා. පනතට පක්ෂව අපිටත් ඡන්දය දෙන්න වෙනවා. 22න් කියන්නේ ජනාධිපතිවරයාගේ කාලය වසර 6 නෙමෙයි 5 කියලා.

එහෙමනම් තුනෙන් දෙකකටත් වඩා වැඩි ඡන්දයෙන් මේ සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සම්මත විය යුතුයි.

එතනින් එහාට ජන මත විචාරණයට ගියාට පස්සේ මොකද වෙන්නේ. ජනමත විචාරණයට ගියාට පස්සේ කිසි කෙනෙකුට විරුද්ධ වෙන්න වෙන්නෙ නෑ.
ආණ්ඩු පක්ෂයටත්, විපක්ෂයේ සියලු දෙනාටත් වෙන්නේ තුනෙන් දෙකෙන් සම්මත වෙලා එන සංශෝධනය ජනමත විචාරණයකදි අනුමත කරන එක.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

එහෙනම් මොකට ජන මත විචාරණයක් තියලා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගේන්න හදන්නේ. මෙය තමයි එළඹෙන ජනාධිපතිවරණයේ රජයේ ජනාධිපතිවරණ වැඩපිළිවෙළ.

මන්ත්‍රීවරයා පැවසුවේය. පෙරේදා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පැවසුවේත් මෙම පනත් කෙටුම්පත සඳහා වූ කාල රාමුව තුළ 26 වෙනිදා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉඩ ඇති බවය.

අධිකරණ ඇමතිවයා මෙම සංශෝධන පනත් කෙටුම්පත ජනාධිපතිවරණයට පසු ගැසට් කරන බවට ප්‍රකාශ කර පැය 24ක් යන්නට ප්‍රථම ජනාධිපතිවරයාගේ නියමයෙන් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැසට් කරනු ලැබුවේය.

කෙසේ වෙතත් සභානායකවරයා මින් පෙර පැහැදිලිවම ප්‍රකාශ කළේ තමන් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය හැදූ බවත් මේ පාර්ලිමේන්තු සතිය තුළ එය න්‍යාය පත්‍රයට ඇතුළත් කර නැති බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෙල්ලො ටිකට හරි පඩියක් දෙන්න බැරි තරම් ශ්‍රී ලංකා ක්‍රිකට් බංකොලොත් ද?…

Next Post

පොදු ජනතාව ගේ විරෝධයක් සේ පෙනෙන ලෙස දේශබන්දුගේ වැඩ තහනම්කළ අධිකරණ නියෝගය ප්‍රශ්න කරන්න සූදානමක්?…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.