සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රභාකරන් හා සභාරත්නම් අමතක කර සාකච්ඡාවට ‍එන අපව විසඳුම් සොයා ජාත්‍යාන්තරයට තල්ලු කරන්න එපා!

සෙල්වම් අඩෙයිකලනාදන් ටීඑන්ඒ මතය ජනපතිට කියයි 

by editor
මාර්තු 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයා සම්ග මේ මස 25 වෙනිදා සාකච්ඡා කරන විට එල්.ටී.ටී.ඊ. හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ  හෝ ටෙලෝ හිටපු නායක ශ්‍රී සභාරත්නම්ගේ මතවල නොසිට සාකච්ඡා කිරීමට පක්ෂය තීරණයක් ගත්  බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන්   පවසයි.

දෙමළ ජාතික සන්ධානය මඩකලපුවේදී කළ පක්ෂ සාකච්ඡාවකදි මෙම තීරණය ගත් බව ප්‍රකාශ කළ අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා තම පක්ෂය එවැනි තීන්දු කීපයක් ගෙන ජනාධිපතිවරයා සමග සාකච්ඡාවට යන විට මේ රටේ දෙමළ ජනයාට විශාල ප්‍රශ්නයක් ඇති බව  ජනාධිපතිවරයා විසින් අවබෝධ කර ගනු ඇතැයි අපේක්ෂා කරණ බවද කියා සිටියේය.

” යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසුව මේ රටේ ආණ්ඩු කටයුතු කලේ දෙමළ ජනතාව සම්පූර්ණයෙන්ම අමතක කරලා දාලයි. ඔවුන්ගේ ප්‍රශ්න ගැන කවුරුවත් කතා කලේ නෑ. අපි දැන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට යාමට සූදානම් වෙනවා. ප්‍රභාකරන් හෝ සභාරත්නම් හිටියානම් ඔවුන් මේ වගේ සාකච්ඡාවකට දෙමළ ජාතික සන්ධානයට සහභාගී වීමට ඉඩ තබන්නේ නෑ. අපිත් ඔවුන්ගේ මතවාද පසෙකට දමා මේ සාකච්ඡාවට යනවා.“

“මේ රටේ ජනවාර්ගික අර්බූදයක් පැවතීම නිසාත් දෙමළ ජනතාවට විසඳාගත යුතු ප්‍රශ්න  රැසක් තිබෙන නිසාත්  අපි මේ සාකච්ඡාවට යනවා. ජනාධිපතිවරයාත් මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයක් තිබෙන බව මේ සාකච්ඡාවේදී හෝ පිළිගත යුතුයි.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ජනාධිපතිවරයා සමග දෙමළ ජාතික සන්ධානය සාකච්ඡාවකට යාම පිළිබදව සෙසු දෙමළ දේශපාලන පක්ෂ පමණක් නොවෙයි අපේ සන්ධානයේ ඇතැම් හවුල්කාර පක්ෂත් යම් යම් විරුද්ධ මතවාද ප්‍රකාශ කරනවා. ජනාධිපතිවරයාගේ සිංහල බෞද්ධ සංකල්පය මත උතුරේ සිදුවන බොහෝ ක්‍රියා නිසා මෙවැනි තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒක නිසා අපි ජනාධිපතිවරයාට  මේ ගැනත් මතක් කරලා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.“

“ඉන්දියාව සහ ජාත්‍යන්තර ප්‍රජාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හරහා අපේ ප්‍රශ්නයට හඬක් නඟන මේ සන්දර්භය තුළ ජනාධිපතිවරයා  අපගේ මෙම ඉල්ලීම්  පිළිනොගන්නේ නම් ඒක විශාල අර්බූදයක් බවට පත්විය හැකියි.“

“ඉතින් මේ ආණ්ඩුවයි ජනාධිපතිතුමායි අපිව ආරක්ෂා කර ගන්න අවශ්‍ය වෙනවා. එහෙම නැතිව අපේ ප්‍රශ්නත් එක්ක ජාත්‍යන්තරය හා රටේ ජනතාව මුලා කරවීමට තව දුරටත් දෙමළ ප්‍රශ්නත් සමග  දාදු සෙල්ලමක් නොකළ යුතුයි.“

Tags: නවතම
Share69Tweet43
Previous Post

අල්ලපු රටෙන් එන පුනර්ජන ආයෝජන

Next Post

තවත් තාත්තා කෙනෙක් මීරිගම ඉන්ධන පෝලිමක දී මැරි වැටෙයි… ඒ තාත්තට වයස 76යි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.