අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පළමු අදියරේ සාකච්ඡා සාර්ථකයි… සෑම සෞඛ්‍ය සේවකයෙකුටම දීමනාවක් දීමට රජය එකඟවෙයි! වර්ජනය අත්හිටුවයි…

Committee formed to address the issue

by editor
පෙබරවාරි 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                

ජනාධිපති ලේකම්වරයා සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සමග පැවැති පළමු අදියරේ සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් හෙට දිනයේදී දිවයිනපුරා රෝහල්වල ආරම්භ කිරිමට නියමිතව තිබු වැඩ වර්ජනය නතර කල බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

ව්‍යුහාත්මක විසඳුමක් සඳහා පත් කල නිල කමිටුව සඳුදා රැස්වීමට නියමිත බැවින් ඉන් ලැබෙන විසඳුම මත පදනම්ව   වර්ජනය අත්හිටුවා ඇත්තේ  ලබන අඟහරුවාදා තෙක් තාවකාලිකව   බව ද සංගමය කියයි.

මෙම සාකච්ඡවේදී වෛද්‍යවරුන්ට පමණක් ලබා දුන් රුපියල් 35000ක DAT දීමනාව මගින් අනෙකුත් සෞඛ්‍ය සේවකයින්ට යම් අසාධාරණයක් සිදුවූ බව තහවුරු වූයෙන් අනෙකුත් සෞඛ්‍ය සේවකයින්ටද දිමනාවක් ලබා දිය යුතු බව  තීරණය විය. 

එහෙත් සෞඛ්‍ය සේවකයින්ට ලබා දිය යුතු දිමනාවේ ප්‍රමාණයන් කොපමණද යන්න පිලිබඳව සොයා බලා වාර්තාවක් සකස් කිරීම සඳහා වෘත්තිය සමිති නියෝජිතයින් 6 දෙනෙකු මුදල් අමාත්‍යංශ නිලධාරින් 6 දෙනෙකු සහ සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරින් 3 සැදුම්ලත් කමිටුවක් පත් කළ බව සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේශ්   පැවසුවේය.

එම කමිටුව ලබන  සඳුදා රැස්වී සෞඛ්‍ය විවිධ කණ්ඩායම් සඳහා ලබා දිය යුතු   දිමනා ප්‍රමාණයන් සහ කාල වකවානු තීරණයක කර වාර්තාවක් සකස් කිරීමට නියමිතව අතැයිද සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ්  ලංකාසර කළ විමසුමකදී පැවසුවේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මේත් දරුවෙක්… වගකීම් රහිත කොන්ත්‍රාත් කරුවෙක් ඉවත් නොකළ ගසක අත්තක් හිස මත වැටී නෝවුඩ් වත්තක 14 හැවිරිදි පාසල් සිසුවෙක් මරුට…

Next Post

ඉමියුනොග්ලොබියුලීන් අපරාධයට රිමාන්ඩ් කළ කෙහෙළිය  හෙට සිට වැලිකඩ ඉඳන් පාර්ලිමේන්තු එයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.