සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පහත වැටෙන පාකිස්ථාන ආර්ථිකය, ව්‍යාපාරික පන්තියේ විශ්වාසය නැති කර ඇතැයි ඉන්සයිඩ් ඕවර් පවසයි

by Lankasara News
ජූලි 9, 2023 - Updated on ජූලි 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පාකිස්ථානයේ පහත වැටෙන ආර්ථික තත්ත්වය, උද්ධමනය, අවිනිශ්චිත ප්‍රතිපත්ති පරිසරය හා වාෂ්පශීලී බැංකු අනුපාත ව්‍යාපාරික පන්තිය මානසික අවපීඩනයට පත් කර ඇති අතර ආර්ථිකය පිළිබඳ විශ්වාසය නැති කර දමන බව ‘ෆෙඩෙරිකො ගියුලියානි’ ඉන්සයිඩ් ඕවර් හි ලියා ඇත.

විදේශීය ආයෝජකයින්ගේ වාණිජ හා කර්මාන්ත මණ්ඩල ඒකකය (OICCI), පාකිස්ථානයේ කර්මාන්ත හා ආර්ථිකය කෙරෙහි ව්‍යාපාරිකයින් තබා ඇති විශ්වාසය පිළිබඳ වාර්තාවකින් හෙලිදරව් කරන ලදී.

එම සමීක්ෂණ වාර්තාව අනුව, මාස හයක කාලයක් තුළ දී පාකිස්ථාන ආර්ථිකය සියයට 25ක පහත වැටීමක් පෙන්නුම් කරන්නේ පාකිස්ථාන කර්මාන්තයන් කෙරෙහි විශ්වාසය හීන වෙමින් පවතින වේගයයි.

‘ඉන්සයිඩ් ඕවර්’ ට අනුව, සමීක්ෂණයේදී හඳුනාගත් ව්‍යාපාර වර්ධනයට ඇති ප්‍රධාන තර්ජන තුන වූයේ ඉහළ උද්ධමනය (ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 82), ඉහළ බදුකරණය (සියයට 74) සහ පාකිස්තාන රුපියල අවප්‍රමාණය වීම (සියයට 72) ය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

දත්ත දෙස බලන විට OICCI හි සභාපති අමීර් පරචා පැවසුවේ පසුගිය වසර තුළ අස්ථාවර සහ අතිශය අභියෝගාත්මක ආර්ථික තත්ත්වය සලකා බැලීමෙන් පසු සමස්ත ව්‍යාපාරික විශ්වාසය පහත වැටීම පුදුමයක් නොවන බවයි.

“බොහෝ ව්‍යාපාරවල ආනයන සහ මෙහෙයුම් වලට බලපා ඇත්තේ, උග්‍ර විදේශ විනිමය හිඟය, අධි උද්ධමනය, ඉතා ඉහළ පොලී අනුපාත සහ ව්‍යාපාරික පරිසරයට අහිතකර ලෙස බලපාන මුදල්වල වේගවත් අවප්‍රමාණය යි..” ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

Share69Tweet43
Previous Post

සුඩානයේ ගැටුම්වලින් 22ක් මරු‍ට!

Next Post

චීනයේ ඔත්තු බැලීමේ නීති සම්පාදනය ගැන විදේශීය රටවල් බය වෙයි

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.