බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පසුගිය වසරේ පමණක් පාසල් දරුවන් 411ක් මාර්ග අනතුරුවලින් මහ මග මිය ගිහින්!

by editor
මාර්තු 20, 2023
in පුවත්
shadows

Share on FacebookShare on Twitter

පසුගිය වසර තුළ මාර්ග අනතුරු හේතුවෙන් පාසල් දරුවන් 411 මහ මග මියගොස් ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ  මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා වූ විශේෂඥ කමිටුව පවසයි.

පසුගිය වසර තුළ පමණක් මාරක රිය අනතුරු 2395කින් පුද්ගලයින්  2515ක් මහ මග මියගොස් ඇති අයුරු එම විශේෂඥවරු පෙන්වා දෙති.  ඒ අනුව පසුගිය වසර තුළ  දල වශයෙන් දිනකට  හත් දෙනෙක් මාර්ග අනතුරු හේතුවෙන් මහ මග මිය ගොස් තිබේ.

ගිය වසර තුළ වාර්තා වී ඇති මුළු ප්‍රධාන මාර්ග අනතුරු සංඛ්‍යාව 21953කි. එම අනතුරුවලින් බරපතල තුවාල ලැබූ අය 6231ක් සහ    සුළු තුවාල ලැබූවන් 8209ක්  වාර්තා වී ඇත.

 Dilanth
ලෝ ප්‍රකට ධාවන ශූර ඩිලන්ත මාලගමුව විශේෂ පුහුණු සැසිය මෙහෙයවමින්….

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ රිය අනතුරු වළක්වා ගැනීමේ විශේෂඥ කමිටුව අවධාරණය කරන්නේ පසුගිය වසර තුළ පමණක්  මේ අනතුරු හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට හා සමස්ථ ආර්ථිකයට දරන්නට සිදුවූ පිරිවැය අති මහත් බවත් මෙවැනි අර්බුදකාරී ආර්ථික පරිසරයක දී කිසිවක් අමුතුවෙන් සිදු නොකර  අප අත්දකින නිස්කාරණ අනතුරු වළක්වා ගැනීමෙන් පමණක් ආර්ථිකයට අති විශාල දායකත්වයක් ලබා දීමට හැකි බවත්ය.  මහ මග දී තමන්ගේ ආරක්ෂාව සහ අනෙකාගේ ආරක්ෂාව ගැන සහතික වීමේ පුද්ගල වගකීම දැරීමෙන්  මහ මග මිනිසුන් මිය යෑමේ අපරාධය වළක්වා ගත හැකි බව ඔවුහු පෙන්වා දෙති.

රටේ ප්‍රධානම රාජ්‍ය ප්‍රවාහන මාධ්‍යය වූ  ලංකා ගමනා ගමන මණඩලයේ බස් රථවලින් සිදුවූ අනතුරුවලින් පමණක් පුද්ගලයින් 69 දෙනෙක් පසුගිය වසර තුළ මිය ගොස් ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

RelatedPosts

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

මේ බව අනාවරණය වන්නේ  ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා වූ විශේෂඥ කමිටුවේ සම්පත් දායකත්වය සහිතව ලංකා ගමනාගමන මණ්ඩලය විසින්  ඊයේ (19) සංවිධානය කර තිබූ බස්නාහිර පළාතේ ලංගම ඩිපෝ ආවරණය වන පරිදි පුහුණු කරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් යටතේ ලංගම රියදුරන් සන්නද්ධ කිරීමේ වැඩසටහනක දී ය.

thushara
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග අනතුරු වළක්වා ගැනීමේ විශේෂඥ කමිටුවෙහි ඩිලන්ත මාලගමුව, වෛද්‍ය රුවන් තුෂාර මැටිවලගේ ඇතුළු කණ්ඩායම ප්‍රවාහන ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන සමග විශේෂ සාකච්ඡාවක…

ප්‍රවාහන හා ජනමාධය ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ මගපෙන්වීම සහ මූලිකත්වය සහිතව      ලංගම සභාපති ලලිත් ද අල්විස් විසින්  මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

ලෝ ප්‍රකට ශ්‍රී ලාංකේය ධාවන ශූර ඩිලන්ත මාලගමුව මෙම වැඩසටහනේ ප්‍රධාන සම්පත් දායකයා වූ අතර ශ්‍රී ජයවර්ධනපුර රොටරි සමාජයේ සභාපති වෛද්‍ය රුවන් තුෂාර මැටිවලගේ විශේෂඥ උපදේශකයෙක් ලෙස මේ අවස්ථාවට එක් වී සිටියේය.

මෙහිදී අමාත්‍යවරයා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග අනතුරු වළක්වා ගැනීමේ  විශේෂඥ කමිටුව සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර ඔවුන් සමග එක්ව කටයුතු කිරීමට එකඟ වූයේය.   අනතුරුව කමිටුව හා සහයෝගයෙන් කටයුතු කරන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශ නිලධාරීන්ට අමාත්‍යවරයා  උපදෙස් දුන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කලාපයේ අවුල් ලිහන ඉ=න්දු ජපන් හවුල

Next Post

 පනාගොඩ කඳවුරේ ගිනි අවි සොරකමේ පරීක්ෂණ කෙළවර දකින විට   එය  HIV ආසාදිතයන් සොයන පරීක්ෂණයකට හැරෙයි!

Related Posts

පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.