අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 පනාගොඩ කඳවුරේ ගිනි අවි සොරකමේ පරීක්ෂණ කෙළවර දකින විට   එය  HIV ආසාදිතයන් සොයන පරීක්ෂණයකට හැරෙයි!

by editor
මාර්තු 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හමුදාවේ සාජන් මේජර්වරයෙක් ලෙස පෙනී සිටිමින්  පසුගිය 03 සවස පනාගොඩ යුද හමුදා කඳවුරේ මුර කුටියකින් ටී. පනස් හය ගිනි අවියක් සහ පතොරොම් ගැබ් තුනක් රැගෙන පලා ගිය 30 හැවිරිදි හිටපු යුද හමුදා සෙබලා එච්.අයි.වී ආසාදිතයෙක් බව හෙලි වීමත් සමග මෙතෙක් දියත් කර නිමාවට පැමිණ තිබූ පරීක්ෂණ වෙනත් අතකට යොමු වී තිබේ.

මේ වනවිට ඔහු සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයින් පිළිබඳව සෞඛ්‍ය අංශ විසින්  විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම පුද්ගලයා ගිනි අවිය පැහැර ගන්නේ හමුදා ක්‍රීඩා ඇඳුමකින් සැරසී පැමිණ සාජන් මේජර් වරයෙක් ලෙස සිදුකළ සූක්ෂම රංගනයකින් අනතුරුවය.

ඉකුත් 3 වැනිදා සවස 6.30ට පමණ  හමුදා ක්‍රීඩා ඇඳුමකින් සැරසී  පනාගොඩ යුද හමුදා කඳවුරේ පිටිපන මුරකුටිය වෙත පැමිණි මෙම පුද්ගලයා  තමා හමුදා සාජන් මේජර්වරයා ලෙස හඳුන්වා දෙමින්  මුරකුටියේ රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබළා ඉදිරියේ හමුදාවේ කාර්යභාර නිලධාරියාට   දුරකථන ඇමැතුමක් දී තිබේ.

අනතුරුව කාර්ය භාර නිලධාරියාට රාජකාරියේ සිටි සෙබලා ඉදිරියේ  “මචං මම මේ කොල්ලව පොඩ්ඩක් කඩේට යවනවා” යනුවෙන් පවසා සිගරට් දෙකක් සහ බුලත් විටක් රැගෙන එන්නට සෙබලා කඩේට යවා ඇත්තේ ගිනි අවිය සහ පතරොම් ගැබ් බලාගන්නා බවට පොරොන්දු වෙමිනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සෙබලා නික්ම ගිය පසු ගිනි අවිය සහ පතරොම් ගැබ් රැගෙන පලා ගිය මෙම තැනැත්තා අනතුරුව තමන් සමග සමීප ඇසුරක් පවත්වන ගොඩාගම ප්‍රදේශයේ හිමි නමක් වැඩ ඉන්නා පන්සලකට ගොස් පන්සලෙන් නාගෙන ගිනි අවිය රැගෙන යෑමට බෑගයකුත් රැගෙන පිටත් වී ඇත.

පසුව දීර්ඝ විමර්ශනයකින් පසු මෙම පුද්ගලයා ගිනි අවිය අලෙවි කිරීමට යෑමේ දී අත්අඩංගුවට ගන්නේ ගම්හප කඳවුරක සේවය කරන,  හමුදා සැරයන්වරයකුත් සමගය.

අපරාධකරුට ආධාර දීමේ චෝදනාව මත මෙම හිමි නම පොලිස් අත්අඩංගුවට පත් වී ඇප මත මුදා හැර සිටියේය.

ප්‍රශ්නය වෙනත් අතකට යන්නේ මෙම පුද්ගලයා සම්බන්ධව කළ වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව ඔහු දීර්ඝ කාලීන එච්.අයි.වී ආසාදිතයෙක් බව හෙළි වීමත් සමගය.

ඒ සමග ඔහු සමග සමීප සම්බන්ධතා පැවැත්වූ  බව කියන හිමි නම, ගම්හප හමුදා සැරයන්වරයා සහ වෙනත් පුද්ගලයින් සම්බන්ධව විශේෂ අවධානය යොමු කරමින් වෛද්‍ය  පරීක්ෂණ පැවැත්වෙන බව වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පසුගිය වසරේ පමණක් පාසල් දරුවන් 411ක් මාර්ග අනතුරුවලින් මහ මග මිය ගිහින්!

Next Post

අද IMF ණය පහසුකමට විධායක කමිටු අනුමැතිය ලැබුණු පසු සිද්ධ වෙන දේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.