බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පසුගිය දේශපාලනයේ හුරතලුන් වූ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ  ඉහළ නිලධාරීන් කීප දෙනෙක් ඇමතිව අන්දලා ජනාධිපතිට ඇන්නුවා… පාස්පෝට් අවුල ගැන ආගමන විගමන නිලධාරින්ගේ සංගමය කියයි!

by editor
නොවැම්බර් 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

විදේශ ගමන් බලපත්‍ර සිද්ධිය සම්බන්ධයෙන් ජනතාව විසින් තෝරා ගත් ජනාධිපතිවරයා අසීරුතාවයට පත් කරනු ලැබුවේ දෙපාර්තමේන්තුවේ ඉහළ පරිපාලනයේ සාවද්‍ය තොරතුරු බවත්, සංඛ්‍යා දත්ත තොරතුරු සියල්ලම දෙපාර්තමේන්තුව සතුව තිබෙද්දී විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව පවතින සත්‍ය තත්ත්වය දෙපාර්තමේන්තු බලධාරීන් විසින් විෂය භාර ඇමතිවරයාට අනාවරණය නොකිරීම කණගාටු දායක තත්ත්වයක් බවත්, ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

වත්මන් විෂය භාර අමාත්‍යවරයා රජයේ කාර්යභාර්යයෙන් තුනෙන් එකක වගකීම් ආවරණය කරමින් දුෂ්කර කටයුත්තක නිරතවෙද්දී පවතින තත්ත්වය කොතරම් කටුක වුවද එහි යථාර්ථය ඔහු වෙත පැවසීමේ යුතුකමක් හා වගකීමක් ඉහළ නිලධාරීන් වෙත තිබුණු බව එම සංගමය අවධාරණය කරයි.

ගෝලීය කොවිඩ් වසංගතයට පසු වැඩිවන විදෙස් ගමන් බලපත්‍ර ඉල්ලුමට සාපේක්ෂව අවශ්‍ය ධාරිතාවෙන් නව හිස් ගමන් බලපත්‍ර ඉල්ලීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපොහොසත්වීම, ජාත්‍යාන්තර ප්‍රමිතිගත අධි තාක්ෂණික ලියවිල්ලක් වූ විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණය වෙනුවෙන් ටෙන්ඩර් ප්‍රදානය කළ සමාගම්වල ශඛ්‍යතා අධ්‍යයනයක් නොකිරීම නිසා අවශ්‍ය ධාරිවෙන් ගමන් බලපත්‍ර ලබා ගත නොහැකි වීම, එම අවශ්‍ය ගමන් බලපත්‍ර ප්‍රමාණය මුද්‍රණය කර ලබා දෙන දින වකවානුවක් පිළිබඳ අදහසක් ටෙන්ඩරය ලබා ගත් සමාගමට නොමැති වීම,  පවතින ක්‍රමවේදය හෝ කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට ඉහළනිලධාරීන් කටයුතු නොකිරීම මෙම අර්බුදයට හේතුව බව ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය කියයි.

ඔවුන් පෙන්වා දෙන්නේ පැරණි දේශපාලන අධිකාරියේ හිතවත්කම් මත තනතුරු ලබාගත් කීපදෙනාගේ අත්තනෝමතික හැසිරීම ඒ අකාරයෙන්ම පවතින බව පවසන සංගමය එය යාවත්කාලීන කරමින් මෙම ප්‍රශ්නයට විසඳුම් ලබා ගත නොහැකි බව ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය පෙන්වා දී තිබේ. මහ ජනතාව අසීරුතාවයට පත් කළ මෙම නිලධාරීන් හඳුනා ගැනීම සඳහා විධිමත් පරීක්ෂණයක් කර ඔවුන් රටට හෙළි කිරීම රජයේ වගකීමක් බව එම සංගමය පවසයි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඔවුන් විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හොර වාහන නඩුව – රත්වත්ත ජෝඩුව යළි රිමාන්ඩ්…

Next Post

නිදහස් වුනේ මා නොවෙයි… යුක්තිය වෙනුවෙන් පෙනී සිටි ජනතාවයි… තමන්ව විනාශ කළ අයට එරෙහිව වෛද්‍ය සාෆිගෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිල්ලක්!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.