සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පරිගණක දත්ත පරීක්ෂා කරන්න… කඩාකප්පල් කළා නම් හොයාගන්න පුලුවන්… විදුලි ඉංජිනේරුවරු කියති…

by editor
දෙසැම්බර් 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

අද දහවල් හදිසියේ සිදු වූ විදුලි බිඳවැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද යන්න පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමෙන් පසු ඉතා නිවැරදිව හඳුනාගත හැකි වන බව විදුලි ඉංජිනේරු වරුන්ගේ සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පවසයි.

ඔහු පවසන්නේ විදුලි බලාගාරයේ ක්‍රියාකාරිත්වය ඉතා නිවැරදිව පරිගණක දත්තවල සටහන් වන  බවත් කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වූයේද යන්න ඉතා නිවැරදිව එම පරිගණක දත්ත වලින් හඳුනාගත හැකි බවත්ය.

අද දහවල් සිදු වූ හදිසි විදුලි බිඳවැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට විදුලිබල සාමාන්‍යාධිකාරිවරයා කර තිබූ ප්‍රකාශය පිළිබඳව ලංකා සහ අප කළ විමසීමේදී ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු   මේ බව පැවසීය.

විදුලිබල සාමාන්‍යධිකාරි වරයාගේ එම ප්‍රකාශය පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කළ  සෞම්‍ය කුමාර වඩු  මෙසේ ද කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

බලාගාරයේ සියලු ක්‍රියාකාරිත්වයන් පරිගණක ගත කරලා තියෙන්නේ. එහි සියලු දත්ත පරිගණක ගත වෙනවා.

ඒවා පරීක්ෂා කළාම බිඳවැටීමට හේතුව හොයාගන්න පුළුවන්. හැබැයි එතුමා චක්‍රලේඛන ටිකක් ගහලා තිබුණා වරලත් ඉංජිනේරුවරු කරන වැඩ පහළ සේවකයන්ටත් කරන්න බලතල දීලා වගේ එකක්. නමුත් ඒගොල්ලො ඒවා කරන්න යන්නේ නෑ. මොකද කරන්න බැරි නිසා.

හැබැයි ඉතින්  චක්‍රලේඛනයක් ගහපු නිසා සමහර කෙනෙක් නොදන්නා කමට යමක් කරන්න ගිහින් මොනවා හරි වැරදීමක් උනාද දන්නෙත් නෑ. ඒ ගැන සොයා බැලිය යුතුයි.

සාමාන්‍යාධිකාරිවරයා ගහපු චක්‍රලේඛන සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි. මොනවා උනත් කුමක් හෝ දෝෂයකට විදුලිය ඇන හිටියා. අපි අකුරට වැඩ කරමින් හිටියත් කඩිනමින් පද්ධතිය යථා තත්ත්වයට ගන්නට අවශ්‍ය කටයුතු කළා.“ යැයි පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ස්වර්ගයේ සිට ධනංජය දෙස බලා සිටි ඒ දේව දූතයා…

Next Post

ෆොන්සේකාට එල්ටීටීඊ ය ගැන ආඩම්බර හිතුන හැටි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.