අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෆොන්සේකාට එල්ටීටීඊ ය ගැන ආඩම්බර හිතුන හැටි!

by editor
දෙසැම්බර් 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රටක් කුඩා වූ පමණින් එහි හමුදා ශක්තිය අවතක්සේරු නොකළ යුතු බවත් එදා හැත්තෑපන් දහසක ඉන්දියානු හමුදාවන්ට එරෙහිව නිර්භීතව සටන් කර ඉන්දීය හමුදාවන්ට ජයග්‍රහණය අත් කර නුදුන් එල්ටීටීඊ සාමාජිකයන් දෙදහස් පන්සියය ගැන හිතන විට ශ්‍රී ලාංකිකයෙක් ලෙස ආඩම්බර හිතෙන බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද (03) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ඔහු පෙන්වා දුන්නේ ආරක්ෂාව යනු මිල අධික යෙදක් බවත් රටක් පුංචි වීම හෝ අභ්‍යන්තර යුද අරගල නොමැති වීම හමුදාව ශක්තිමත් නොකර සිටීමට හේතුවක් නොවන බවත්ය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා   මෙසේ ද පැවසීය.

ජෝන් ෆොලොයිඩ් කියන්නෙ මැරයෙක්. ඔහුව ඝාතනය වුණු වෙලාවෙ  රට තුළ විශාල විරෝධයක් කෝලාහලයක් ඇති වුණා. ඒ වෙලාවේ ඇමරිකානු යුධ හමුදාපතිවරයා කළ ප්‍රකාශය ඉතාම වැදගත්.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අපේ හමුදාපති තුමා මේ කතාව අහන් ඉන්නවා. එතුමාටත් මේ කතාව වටිනවා. ඒ වෙලාවෙ ඇමරිකාවෙ යුදහමුදාපතිවරයා කීවේ හමුදාව ඉන්නේ  ඩොනල්ඩ් ට්‍රම්ප් ආරක්ෂා කරන්න නෙමෙයි. ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න කියලා.

මේකෙන් අපේ පාලකයො පාඩම් ඉගෙන ගන්න ඕන.

හමුදාවට යුද්ධයක් තිබුණත් නැතත් ශක්තිමත්ව තිබිය යුතුයි. අභ්‍යන්තර තර්ජන  ඇතිවුනත් නොවුනත්  විදේශ තර්ජනවලට මුහුණ දීම සඳහා රටක් ලෙස සූදානම් වී තිබිය යුතුයි.  රටක් කුඩා වීම හමුදාව කුඩාවීම විදේශයන්ට යටවීමට හෝ බිය වීමට කාරණාවක් නොවෙයි.

උදාහරණයක් කියන්නම්. ඉන්දියානු හමුදා එනකොට උතුරෙ එල්ටීටීඊය සාමාජිකයන් හිටියෙ 2500යි. ඉන්දීය හමුදාවේ 75000ක් බැස්සේ එල්ටීටීඊය පරද්දන දින වකවානු ගණන් හදලා. නමුත්  ඔවුන් ඉතාම නිර්භීතව සටන් කළා. ඉන්දීය හමුදාවෙ 75000ට බැරිවුණා එල්ටීටීඊ 2500 පරද්දන්න. ඔවුන් ශ්‍රී ලාංකිකයන්. මටත් ශ්‍රී ලාංකිකයෙක් විදිහට ඒ ගැන සතුටුයි.

ආක්ෂාව දුර්වල වෙනකොට රටවල් එනවා අපේ ඔළුවට අත හෝදන්න. හමුදා ශක්තිමත් නම් සතුරන් හැදෙන්නෙ නෑ.  ගිනිකොන දිග ආසියාවෙ ලොකුම බජට් එක. කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල හැරුණට පස්සේ ඉතිරි කොටස තරම් පොඩි සිංගප්පූරුව ජාතික ආරක්ෂාව වෙනුවෙන් අග්නිදිග ආසියාවෙ ලොකුම පිරිවැය දරන රට.

ආරක්ෂාව ලාබෙට ලැබෙන්නෙ නෑ. මා එක් වකවානුවක හමුදාවේ දෙවැනියා විදිහට රුසියාවට ගියා ආයුද බලන්න. මා හැම වෙලේම උත්සාහ කළේ හමුදාවට  මොනවා හරි නිකම් ගන්නක පලුවන්ද කියලා බලන්න. ඔවුන් මට එක් උපදේශයක් දුන්නා. ඒ මෙන්න මේක.

“මේ ලෝකෙ නිකම් හම්බවෙන්නෙ මීයන්ගෙ උගුල තියන චීස් කෑල්ල විතරයි“

Tags: නවතම
Share69Tweet43
Previous Post

පරිගණක දත්ත පරීක්ෂා කරන්න… කඩාකප්පල් කළා නම් හොයාගන්න පුලුවන්… විදුලි ඉංජිනේරුවරු කියති…

Next Post

අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක හමුවෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.