අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පරණ කෝන්තරයක පලිය ගන්න කතරගම අසේල හස්ථියාට වස පැණිකොමඩු දුන්න හිටපු ඇත්ගොව්වා සොයා පරීක්ෂණ…

by editor
අගෝස්තු 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

අක්‍රමිකතාවයක් හේතුවෙන් සේවයෙන් ඉවත් කළ පසු කතරගම අභිනවාරාම විහරස්ථානයට අයත් අසේල නැමැති හස්ථියාට ඊයේ (19) වස මිශ්‍ර කොමඩු ගෙඩියක් දීමට පුද්ගලයෙක් යෙදවූ එම හස්ථියාගේ කලින් සිටි ඇත් ගොව්වා සොයා කතරගම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

මෙම අපරාධය ගැස්සී ගිය පසු මේ වනවිට එම ඇත්ගොව්වා ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.

වාර්තාවන පරිදිධි සිද්ධිය මෙසේය.

අසේල නැමැති හස්ථියෙක් කතරගම අභිනවාරාම විහාරස්ථානය භාරයේ සිටියේය. මෙම හස්ථියා අභිනවාරාමය වෙත පුජා කර තිබුණේ කුඩා පැටියෙක් කාලයේ දිය.    කුඩා කාලයේ සිට හස්ථියා පෙරහැරේ ගමන් කිරීමට පුරුදු පුහුණු කර සිටියේය. මේ වන විට අලියයාට වයස අවුරුදු 18 කි.   ඉහල රැකවරණය සහ ආහාර ලබාදීම හේතුවෙන් වැඩුණු අලියෙකු බවට පත්වී සිටියේය.

ඊයේ  (19) දහවල් අසේල හස්ථියාට පුද්ගලයෙක් ඉදුනු පැණි කොමඩු ගෙඩියක් ලබා දී තිබේ. එම කොමඩු ගෙඩිය මුවට ගෙන සැපූ හස්ථිය එය මුවෙන් ඉවත් කර නොසන්සුන්ව හැසිරෙන්නට පටන් ගෙන ඇත.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

එමෙන්ම හස්ථියාගේ මුවෙන් සෙම වැගිරෙන්නට පටන් ගෙන තිබේ.  හස්ථියාගේ ඇත් ගොව්වා වහාම මේ සම්බන්ධව දැන්වීමෙන් අනතුරුව ඌව කලාපය භාර පශුවෛද්‍ය නිළධාරී ආනන්ද ධර්ම කීර්ති   කැඳවා ප්‍රථිකාර ලබාදී දෙන්නට කටයුතු කර තිබිණි. හස්ථියාට  විෂ ශරීර ගතවී නැති බව ඔහු ප්‍රකාශ කර තිබිණි.

අනතුරුව ඇත්ගොව්වා අසේල හස්ථියාට මේ වස පැණි කොමඩු ලබා දීමේ සිද්ධිය සම්බන්ධව කගරගම පොලිසියට පැමිණි කර තිබේ.  එම පැමිණිල්ල අනුව හස්ථියාට එම කොමඩු ගෙඩිය ලබා දුන් බව කියන පුද්ගලයා ඊයේ (19)ම  පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි.

ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔහු පවසා ඇත්තේ කලින් ඇත්ගොව්වා විසින් ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත තමන් මේ වස කොමඩු ගෙඩිය හස්ථියාට ලබා දුන් බවය.

මීට පෙර අලියා භාරව සිටි බව කියන ඇත් ගොව්වා කිසියම් අක්‍රමිකතාවයක් හේතුවෙන් ඉවත්කොට සිටි පුද්ගලයෙකි. ඒ අනුව හස්ථියට වස කොමඩු දීම සැලසුම් කළ කලින් සිටි ඇත්ගොව්වා සොයා කතරගම පොලිසිය යනවිට ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව හෙළි වී ඇත.

ඔහු අත්අඩංගුවට ගැනිම සඳහා කගරතම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙක්  ශ්වසන අපහසුතාවයකින් මිය යයි!

Next Post

නුවර දිනුම්…

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.