සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පන්සලේ විදුලි බිල අඩු වෙයි ! කලුවර වප් පොහොයට එළිය වැටෙයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

වැඩි කළ විදුලි බිලට විරෝධය පළ කරමින් අද සවස් යාමයේ වෙහෙර විහාර ඇතුළු ආගමික ස්ථාන අඳුරේ තැබීමට ගෙන තිබූ තීරණය අත්හිටවූ බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති. මේ තීරණය ගෙන ඇත්තේ විහාරස්ථාන සහ සෙසු ආගමික ස්ථානවල මාසික විදුලි බිල ඒකක 180 නොඉක්මවන තත්ත්වයක් තුළ පෙර පැවති ගාස්තු ක්‍රමය අනුගමනය කිරීමට සහ ඒකක 180 ඉක්මවන අවස්ථාවල පොදු කාර්ය ඝනය යටතේ අය කිරීම් සිදු කිරීමට තීරණය  කළ බව මහජන උපයොගීතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශ කරනු ලැබීමෙන්  පසුවය.

එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මේ පිළිබඳව සඳහන් කළේ විදුලි ඒකක 180 ට අඩුවෙන් මාසිකව වැය කරන ආගමික ස්ථාන සඳහා පෙර පැවති විදුලිය ගාස්තු ක්‍රමයම අනුගමනය කරන ලෙසත් ඒකක 180 ඉක්මවන අවස්ථාලදී පොදු කාර්ය ඝනයට අනුව මෙම ඒකක සඳහා අයකිරීම් සිදු කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් දුන් බවය.

නව ක්‍රමවේදය  යටතේ මෙම වෙහෙර විහාරස්ථානවල  විචදුලි බිල සියයට 550කින් පමණ ඉහළ යන තත්ත්වයක් නිරීක්ණෂය කළ බවත් එය දරා ගැනීම අසීරු බව මේ වනවිට ප්‍රකාශ වී ඇති බවත් සඳහන් කල සභාපතිවරයා ඒ අනුව මෙම නව ක්ම‍රය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව සඳහන් කළේය.

රටේ පවතින ආගමික ස්ථාන 48,000ක් අතරින් ස්ථාන 25,000ක් පමණ ඒකක 180ට වඩා අඩුවෙන් විදුලිය වැය කරන බවත් ස්ථාන 12,000ක් පමණ මෙම අගය ඉක්මවමින් විදුිය පරිබෝජනය කරන බවත් නිරීක්සණය වී ඇති බවද ජනක රත්නායක මහතා පුකාශ කළේය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝකය ඉදිරිපිට දී ලංකාවේ අපරාධ විමර්ශකයින්ගේ රෙදි ගලවා හරක්කටා නිදහස් වූ හැටි!

Next Post

මහින්ද සමඟ එක්ව නැගිටීම විහිලුවක් සහ “ආටිෆිෂල්“ වැඩක්! – මෛත්‍රී කියයි

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.