සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පන්චෙන් ලාමාට බය චීනය

by Lankasara News
මැයි 7, 2022
in පුවත්
TIBET - Panchen Lama
Share on FacebookShare on Twitter

ටිබෙටයේ පන්චෙන් ලාමාතුමන්ව වයස අවුරුදු හයේදී අත්අඩංගුවට ගෙන වසර 27ක් පුරාවට ඔහු පිළිබඳ තොරතුරු සඟවාගෙන සිටීමෙන් චීනයේ ප්‍රතිපත්තිවල අසාර්ථකත්වය පෙන්නුම් කරන බව ටිබෙටය හා චීනය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයින් පිරිසක් සඳහන් කරයි.

මෙම විශේෂඥයින් පිරිස එකොළොස්වැනි පන්චෙන් ලාමාවරයා ලෙස හඳුනාගත් ගෙධුන් චෝකි න්යිමාගේ 33 වැනි උපන්දිනය වෙනුවෙන් හිමාලයේ ආසියා අධ්‍යයන මධ්‍යස්ථානය හා ටිබෙට් තරුණ කොන්ග්‍රසය එක්ව සංවිධානය කරන ලද ජාත්‍යන්තර සාකච්ඡාවකට සම්බන්ධ වූ බ්‍රිතාන්‍ය ජර්මනි හා ඉන්දියාව නියෝජනය කරන අයයි.

පන්චෙන් ලාමා ගැන තොරතුරු හෙළිදරව් කරන්න යැයි ලෝකයේ බොහෝ ආණ්ඩු යුරෝපියානු සංගමය හා ප්‍රධාන මානව අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන චීනයෙන් වරින් වර ඉල්ලීම් කළත් ඔවුන් එම ඉල්ලීම් නොසලකා හැරීය.

වසර 27ක් පුරා චීන සිර අඩස්සියේ සිටින දරුවා ගැන නිවැරදි තොරතුරු ලබාදීමටවත් චීන නායකයින්ට ධෛර්යක් නැතැයි ජාත්‍යන්තර නීතිවේදියෙකු හා බර්ලිනයේ ටිබෙට් ජාත්‍යන්තර කඳවුරුවල විධායක අධ්‍යක්ෂ කයි මුලර් පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

චීනය දිගින් දිගටම සිදු කරන මේ ක්‍රියාවෙන් පෙන්නුම් කරන්නේ කුඩා ළමයෙකු ඔවුන්ගේ තියෙන බය. ඒත් ඔවුන් උත්සාහ කරනවා බොරු පන්චෙන් ලමාවරයෙක් ටිබෙට්වරු හමුවට ඉදිරිපත් කරලා ඔවුන්ව රූකඩ කර ගන්න.. චීන කොමියුනිස්ට් පක්ෂයේ අසාර්ථකත්වය මෙයින් පෙන්නුම් කරනවා.. ඔහු පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

STF වැඩ අරඹයි… කඳුළු ගෑස් ප්‍රහාර මැද විරෝධතාකරුවෙක් තාරපාර දිගේ ඇදගෙන යමින් අමානුෂිකව පහර දෙයි…

Next Post

හදිසි නීතිය අවලංගු කරන්න… නීතිඥ සංගමය ජනපතිගෙන් ඉල්ලයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.