පැලවත්ත මාර්ගය දෙසින් පාර්ලිමේන්තු පිවිසුමේ විරෝධතාවය නියැලී සිටින විරෝධාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙම විරෝධතා කරුවෙකුට බිම දිගේ ඇදගෙන යමින් එස්ටීඑෆ් නිලධාරීන් විසින් පහර දෙනු පෙනේ.
දෙරණ පුවත් සේවය වාර්තා කර තිබුණේ හය වතාවක් මෙම ස්ථානයට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වූ බවය.
අද දහවල් පොල්දූව මංසන්ධියේ දී ද ශිෂ්‍ය විරෝධතාකරුවන්ට ජල හා කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල විය. මේ එම අවස්ථාවයි.