බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පනත සම්මත වුන පසු මහින්දට වෙන දේ ගැන නලින්ද කියයි!

by editor
සැප්තැම්බර් 9, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කරගන්නේ කිසිම පුද්ගලයෙක් ඉලක්ක කරනොගෙන බව ද පනතක් පාර්ලිමේන්තුව තුළ සම්මත වී නීතියක් වූ පසු එම නීතියට අනුගතවීම පුරවැසියෙක් ලෙස කළ යුතු බව ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විජේරාම නිවසින් ඉවත් කිරිම සිදුකරන්නේ කවදාදැයි මාධ්‍ය වේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ පැවසුවේය.

“ මේක මහින්ද රාජපක්ෂ ඉවත් කරන ගෙනා සංශෝධනයක් නොවෙයි. දැනට ජීවත්වන සියලුම හිටපු ජනාධිපතිවරුන් ජනතා බදු මුදලින් ගෙවන අනවශ්‍ය වරප්‍රසාද අහෝසි කරන්න සිදුකරන්න ගත්තු තීරණයක්.”

“ අද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබුණා. ඒ අනුව සරල බහුතයකින් පාර්ලිමේන්තුව තුළ පනත සම්මත කරගන්න පුලුවන්. හෙට මේ පනත විවාදයට ගැනෙනවා. මම හිතන්නෙ නෑ කිසිම විපක්ෂ මන්ත්‍රීවරයෙකුටවත් මේ පනතට පක්ෂව අත උස්සන්න පුලුවන් වේවි කියලා. මේ  අත්සන යොදුවට පස්සේ පනත නීතියක් ලෙස ක්‍රියාත්මක වෙනවා.”

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

“රටේ විධායක ජනාධිපතිවරු හැටියට ව්‍යවස්ථාදායකයේ සෑහෙන කාලයක් කටයුතු කළ අය  නීතිය අනුව ඒ අය කටයුතු කරයි කියලා අප දැඩිව විශ්වාස කරනවා.  අප ඒ දෙස බලාගෙන ඉන්නවා…”

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනවශ්‍ය විදිහට කලබල නොවී සැඟවී ඉන්න සම්පත් මනම්පේරිව පොලිසියට භාර දෙන්න… කැබිනට් මාධ්‍ය ප්‍රකාශක පොහොට්ටුවට කියයි!

Next Post

පද්මෙලා අල්ලන මෙහෙයුම පටිගත කළ වීඩියෝව ඉන්දුනීසියානු පොලිසියෙන් මුදා හරී….

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.