කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් පස් දෙනා ඉන්දුනීසියානු පොලිසිය විසින් අත් අඩංගුවට ගත් මෙහෙයුම මුලුමනින්ම වීඩියෝගත කර ස්වකීය නීත්‍යානුකූල සමාජ මාධ්‍ය ගිනුමක විකාශය කර තිබේ.
මෙම මෙහෙයුමේ මුළුමනින්ම දැක්වෙන්නේ ඉන්දුනීසියානු පොලිසියේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් සිදුකරන වෘත්තීය මෙහෙයුමක පියවරෙන් පියවර පෙළ ගැසෙන ආකාරයය.
මෙහෙයුමට සම්බන්ධ වීම සඳහා ඉන්දුනීසියාවට ගිය අපේ නිලධාරීන් වැඩිපුර සිය පම්පෝරිය ප්‍රකාශ නොකර හිටියානම් හොඳයි වගේ අපටනම් හිතෙන්නේ මේ වීඩියෝව නැරඹීමෙන් පසුය..







