සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පදික වෙළෙඳාම තහනම් වූ පසු නුවර මාර්කට් එක ඉදිරිපිට පළතුරු විකිණූ වෙළෙන්දෝ නගරසභාව ලබා දුන් විකල්ප ස්ථාන ප්‍රතික්ෂේප කරති…

by editor
ජනවාරි 21, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ  –

මහනුවර මධ්‍යම වෙළෙඳ පොළ ඉදිරිපිට පලතුරු වෙළඳාමේ නිරත වූවන්ට කුසපත් ඇදීම මත පැරණි බෝගම්බර බන්ධනාගාරය ඉදිරිපිට කොටසේ වෙළෙඳාම් කටයුතු කරගෙන යෑම සඳහා මහනුවර මහ නගර සභාව විසින් ලබාදී තිබූ ස්ථානයේ වෙළෙඳාම් කිරීම වෙළෙඳුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

පසුගිය 01 වැනිදා සිට මහනුවර නගරයේ වීදි වෙළෙඳාම තහනම් කිරීමට මහ නගර සභාව පියවර ගැනීමත් සමඟ තම දෛනික ආදායම් නොමැති වූ වීදි වෙළෙඳුන් විකල්ප ස්ථානයක් ඉල්ලා නගර සභාවට ලිපි කිහිපයක්ම ඉදිරිපත් කර තිබිණි.

එම ඉල්ලීමකට අනුව නගරාධිපතිවරයා විසින් කුසපත් ඇදීමක් මගින් පලතුරු වෙළෙඳුන් 19 දෙනෙකුට බෝගම්බරින් ස්ථාන ලබා දුන්නද දින කීපයක් එහි ව්‍යාපාර කටයුතු කළ වෙළෙන්දුන් එම ස්ථානයෙන්ද ඉවත්ව ගොස් ඇත.
විකල්ප ස්ථානයේ භූමි කොටස් ලබා දීමේදී වෙළෙඳුන්ට අසාධාරණයක් සිදුව තිබෙන බැවින් ඒ සාධාරණයක් කරන ලෙස නගරාධිපතිවරයාගෙන් ඉල්ලා අදාළ ස්ථානයෙන් ඉවත් වූ බව වෙළෙන්දෝ පවසති.

කුසපත් ඇදීම මගින් වෙළෙඳුන් 19 දෙනෙකුට පැරණි බෝගම්බර බන්ධනාගාරය ඉදිරිපට කොටසේ ස්ථාන ලබාදුන් බවත් ඒවා ලබාගත් වෙළෙඳුන් බිම් කොටස් ලබාදුන් ක්‍රමවේදයේ ගැටලුවක් ඇති බව පවසමින් වෙනත් ක්‍රමවේදයක් හරහා ව්‍යාපාරික ස්ථාන ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ බවත් මහනුවර මහ නගර සභාවේ නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක කීය.

ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසුවේය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මෙම පලතුරු වෙළෙදුන්ගෙන් කසළ බද්දක් අය කිරීමට නගර සභාව පියවර ගන්නා බවත් මාස දෙකක සහන කාලයකින් පසු අදාළ මුදල් අය කිරීම ආරම්භ කරන බවත් නගරාධිපතිවරයා ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිසියත් අන්දාගෙන නුවර මත්කුඩු ජාවාරමේ යෙදුන රූමත් තරුණියක් මත්කුඩුත් සමග අත් අඩංගුවට!

Next Post

ට්‍රම්ප් ඩාවෝස්හිදී යුරෝපයට අනතුරු ඇඟවයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.