අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පකිස්ථානයේ දී ප්‍රියන්ත කුමාර  ඝාතන සැකකරුවන් 89කට අධි චෝදනා… නඩුව යළි හෙට කැඳවයි!

by editor
මාර්තු 13, 2022
in පුවත්
ඝාතනය වූ ප්‍රියන්ත

ඝාතනය වූ ප්‍රියන්ත

Share on FacebookShare on Twitter

පකිස්තානයේ කියල්කොට්හි රාජ්කෝ නැමැති  කර්මාන්ත ශාලාවේ කළමණාකරුවෙක් ලෙස සේවය කළ ශ්‍රී ලංකික කළමනාකරුවෙක් වූ  ප්‍රියන්ත කුමාර දියවඩනගේ ඝාතනය සම්බන්ධයෙනක් පකිස්තානයේ ත්‍රස්ත විරෝධී අධිකණයක් මගින් පුද්ගලයින් 89 දෙනෙකුට ඊයේ ( 13) අධි චෝදනා ගොනු කර ඇති අතර අදාල නඩුව හෙට ( 14 ) කැඳවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හෙට නඩු විභාගයේ දී  පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 14 දෙනෙකු අධිකරණයට කැඳවා තිබේ.

49 හැවිරිදි ශ්‍රී ලාංකික කර්මාන්තශාලා කළමනාකරු ප්‍රියන්ත කුමාර දියවඩන පකිස්ථානයේ පන්ජාබ් ප්‍රදේශයේ  සියල්කොට්හි දී පසුගිය වසරේ දෙසැම්බර් 03 වැනිදා මැර පිරිසක් විසින් ඝාතනය කරනු ලැබුවේ දේව අපහාස සිදුකළේ යැයි චෝදනා කරමිනි.

පකිස්තාන දණ්ඩ නීති සංග්‍රහයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති ප්‍රතිපාදන යටතේ   රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් හි කම්කරුවන් 900 කට එරෙහිව විමර්ශන  ආරම්භ විය.   පසු ගිය කාලය තුළ සැකකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබිණි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

මේ අතර දේශපාලනඥයන්, විද්වතුන් සහ සිවිල් සමාජ සාමාජිකයන් අපරාධකරුවන්ට කඩිනම් දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.  මෙම සිද්ධිය පාකිස්තානය පුරා   හෙළා දැකීමට ලක් විය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ අධිකරණයේ විනිසුරු නටාෂා නසීම් විසින් ලාහෝර්හි  ඊයේ  නඩුව විභාගයට ගත් අතර සඳුදා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 14 දෙනෙකු කැඳවා ඇත.  මේ අවස්ථාවේ දී  චූදිතයන් සියලු දෙනා තමන් නිවැරදිකරුවන් බව ප්‍රකාශ කළහ.

කෙසේ වෙතත් වීඩියෝ දර්ශන, ඩිජිටල් සාක්ෂි, DNA සාක්ෂි, අධිකරණ වෛද්‍ය සාක්ෂි, මැර පිරිසෙන් ඔහුව බේරා ගැනීමට උත්සාහ කළ කුමාරගේ සගයා ඇතුළු ඇසින් දුටු සාක්ෂිකරුවන් විමර්ශනයේ කොටසක් බවට පත් කර ඇත.

කම්හලේ ඩිජිටල් වීඩියෝ රෙකෝඩර 10ක දර්ශන අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා යවා ඇති අතර, සමාජ මාධ්‍යවල වීඩියෝ දර්ශන සහ විත්තිකරුවන් 56 දෙනෙකුගේ ජංගම දුරකථනවලින් ලබාගත් දර්ශන මගින් විත්තිකරුවන් සොයා ගත් බව එහි සඳහන් විය.

ඔවුන්ගේ අපරාධයට සමාව දිය නොහැකි බවත් දැඩි දඩුවම් දිය යුතු බවත් එහි දක්වා ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපතිට මාසයක් කල් දෙනවා… 15 වැනිදා පාරට බැහැල දෙන පනිවිඩය ගැන හරීන් කියයි…

Next Post

ඩොලර් මිලියන 500ක පුනර්ජනනී බලශක්ති ව්‍යාපෘතියකට ඉන්දියානු අදානි සමාගම වෙත කැබිනට් අනුමැතිය….

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.