අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නුවරට කේබල් කාර් අරන් කොරියානු කෝටිපතියා ලබන වසරේ එයි

by Lanka Sara Editor
නොවැම්බර් 26, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කොරියාවේ කේබල් කාර් ව්‍යාපාරයේ පුරෝගාමියා ලෙසින් සැලකෙන ස්කයි ඒෂියා සමාගමට මහනුවර නගරාසන්නයේ කේබල් කාර් ව්‍යාපෘතියකට අදාළ අවසරය ලද බව කොරියන් හෙරල්ඩ් පුවත් පත වාර්තා කරයි. මහනුවර හන්තාන කඳු මුදුනේ සිට නගරය දක්වා මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර විශේෂයෙන් සංචාරකයන් ආකර්ෂණය කිරීම එහි අරමුණ බව එම සමාගමේ සභාපති යූ සුන් හා මෙම පුවත්පතට පවසා තිබුණි.

මට අහම්බයකින් වගේ 2012 වසරේදී ශ්‍රි ලංකාවේ සංස්කෘතික අමාත්‍යවරයා හමුවීමේ අවස්ථාවක් ලැබුණා. ඒ වෙලාවේ මට ඔවුන් කිව්වා ලංකාවෙත් කේබල් කාර් ව්‍යාපෘතියකට ආයෝජනය කරන්න කියල. මට ඒ කාලේ එච්චර ඉංග්‍රිසිත් බෑ. කැඩිච්ච ඉංග්‍රිසියෙන් කතා කරන මට ඔවුන් කීවා කැන්ඩි ගිහින් බලන්න කියල. මම හිතුවේ කැන්ඩි කියන්නේ රසකැවිලි වර්ගයක් කියල. නමුත් පසුවයි මට තේරුණේ බෞද්ධයන්ගේ පූජනීය දළඳා වහන්සේ වැඩ සිටින නගරයයි කැන්ඩි කියල හඳුන්වන්නේ කියල. මම ගිහින් බැලුවා, ඉතාම ලස්සන ආකර්ෂණීය නගරයක්.1988 සිට මුළු නගරයම යුනෙස්කෝ ලෝක උරුම නගරයක් ලෙසට ප්‍රකාශයට පත් කළ වැදගත් වටිනා නගරයක්.

සංඛ්‍යාලේඛන බැලුවාම මහනුවර දළදා මාලිගාවට රාජකීය උද්භිද උද්‍යානයට වාර්ෂිකව සංචාරකයන් මිලියන දෙකකට වඩා පැමිණෙනවා. මම ඔවුන්ගෙන් යම් කොටසක් ඉලක්ක කරකෙන මෙම කේබල් කාර් ආයෝජනය කරනවා. මෙය සාර්ථක වෙන්නේ කොහොමත් එවැනි සංචාරක අකර්ෂණයක් තිබෙන තැනකයි.“ යනුවෙන් සඳහන් කළේය.

කොවිඩ් අර්බුදය මැද වුවද මෙම ව්‍යාපෘතිය ලබන වසරේදී ආරම්භ කරන බවත් එය 2022 වසර අවසන් වීමට පෙර විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් ස්කයි ඒෂියා සභාපතිවරයා තවදුරටත් පවසා තිබුණි.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොහොර සහනාධාරය ලබන සෑම ගොවියකුගෙන්ම හෙක්ටයාරයකින් වී කිලෝ 1000 ක් රජය මිල දී ගනී.

Next Post

නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් නිසි වැඩ නොගැනීමත් කොළඹ මරණ වැඩිවීමට හේතුවක්

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.