අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නීතිය පිළිබඳ මහාචාර්යවරයෙක් ලෙස ප්‍රජාතන්ත්‍ර විරෝධී හදිසි නීතියට එකඟ වෙන්න බෑ – ජී.එල්

by editor
ජූලි 28, 2022
in පුවත්
GL-Peiris
Share on FacebookShare on Twitter

රටේ වත්මන් තත්ත්වය තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම පොදුජන පෙරමුණේ  මූලික ප්‍රතිපත්තිවලට විරුද්ධ බවත් නීතිය පිළිබඳ මහාචාර්වරයෙක් ලෙස මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රවේශයට කිසිසේත්ම එකඟවන්නේ නැති බවත් පොදුජන පෙරමුණේ   ආරම්භක සභාපති ජී.එල් පීරිස් පවසයි.

ඔහු සහ  පක්ෂයේ භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම ඇතුළු පොදු  ජන පෙරමුණේ කණ්ඩායමක් ඊයේ  හදිසි නීතියට විපක්ෂව  පාර්ලිමේන්තුවේ දී ඡන්දය ප්‍රකාශ කළේය.

අද (28) විශේෂ මාධය හමුවක් කැඳවමින් මහාචාර්ය ජී.එල්. පීරීස්  මෙසේ පැවසීය.

“ මම තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භක සභාපතිවරයා.  අද රෙටේ පවතින තත්ත්වය අනුව හදිසි නීතිය ක්‍රියාත්මක කිරීඹ සහමුලින්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික ප්‍රතිපත්තිවලට පටහැනියි.  මානව හිමිකම් සාක්ෂාත් කරගන්න සපයා දෙන සියලු නීති අහෝසි කිරීමට, නිශ්ප්‍රභා කිරීමට බිංදුවට පත් කිරීමට නීතිමය ශඛ්‍යතාවයක් බලයක් තියනවා හදිසි නීතිය යටතේ ප්‍රකාශ කෙරෙන රෙගුලාසිවලට.“

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භක සභාපති හැටියට සහ නිතීය පිළිබඳ මහාචාර්යවරයෙක් හැටියට මට නම් කිසිසේත්ම සාධාරණීකරණය කරන්න බෑ අද දවසේ ශ්‍රී ලංකාව තුළ පවතින තත්ත්වය අනුව හදිසි නීතිය පැනවීම.  ඒ නිසා තමයි මා ඊට විරුද්ධව ඊයේ ඡන්දය ප්‍රකාශ කළේ.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩලස් අලහප්පෙරුමත් මෙම මාධ්‍ය සාකච්ඡාවට එක් විය. පසුගිය ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ අවස්ථාවේ දී ආණ්ඩු පාර්ශවයේ මන්ත්‍රීවරුන් සමග  එකඟතාවයන් දෙකක් ගොඩනැගූ බවත්, එකක් හදිසි නීතියට එරෙහිව ඡන්දය පාවිච් කිරීම බවත්, අනෙක හදිසි නීති ඡන්දයෙක් බැහැර වී ආණ්ඩුවට විරෝධතාවය පළ කිරීම බවත්ය. හදිසි නීති ඡන්දය 41 දෙනෙක් පාවිච්චි නොකළ බව ද ඩලස් අලහප්පෙරුම පැවසුවේය.

මේ අවස්ථාවට පොදුජන පෙරමුණ නියෝජනය කරන මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම,  ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන, වසන්ත යාපා බණ්ඩාර, උදේනි කිරිඳිගොඩ, ලලිත් එල්ලාවල, කේ.පී.එස්. කුමාරසිරි, වෛද්‍ය උපුල් ගලප්පත්ති, තිලක් රාජපක්ෂ යන මන්ත්‍රීවරු එක් වී සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පසුගිය පැය විසි 24 තුළ වෙඩි තබා ඝාතනය කිරීම් 04ක්…

Next Post

ඇෆ්ගන් රජයක් බටහිර ලෝකය තාමත් පිලිගැනීමට සූදානම් නැහැ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.