බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇෆ්ගන් රජයක් බටහිර ලෝකය තාමත් පිලිගැනීමට සූදානම් නැහැ

by Lankasara News
ජූලි 28, 2022
in පුවත්
Afghanistan
Share on FacebookShare on Twitter

තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ පිහිටවූ රජය බටහිර රාජ්‍යයන් විසින් තවමත් පිළිගැනීමට සූදානම් නොමැති බවත් එබැවින් සහන සැලසීම් ගැටලු සහගතවී ඇති බවද ඇෆ්ගනිස්ථානයේ යුරෝපා සංගම් තානාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව රාජ්‍යයක් ලෙස පිලිගැනීමක් සිදු නොකරන පසුබිමක් තුල ඇෆ්ගනිස්ථානය තුල ඇතිව තිබෙන මානුෂීය අර්බුදය සහ දැඩි සාගත තත්ත්වය පාලනය කිරීමට තලේබාන් පාලනයට ආධාර දීම සිදු කර නොහැකි බවද තානාපතිවරයා පෙන්වා දී ඇත.

මෙහිදී ඇෆ්ගනිස්ථානය තුල මතුව ඇති තත්ත්වය බටහිර රාජ්‍යයන් හොදින්ම අවබෝධකරගෙන ඇති බවත් ඊට සහයදීමට කිසිඳු පැකිලීමත් නොමැති බවද පෙන්වා දී ඇති තානාපතිවරයා ඒ අනුව ආධාර රජයට ලබා දීමකින් තොරව සෘජුව ජනතාවට ලබාදීමට පියවරගෙන ඇති බවද සඳහන් කර තිබේ.

දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන ආකාරයට තලේබාන පාලනය බටහරි රාජ්‍යයන් විසින් පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇත්තේ ඔවුන් රට ව්‍යවස්ථාවට අනුකූලව බලයට පත්වීමක් සිදු නොවූ බැවිනි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

එම තත්ත්වය හමුවේ සමස්ථ දළ දේශීය නිෂ්පාදිතය පාහේ විදේශ ආධාර මත යැපුනු ඇෆ්ගනිස්ථානය දැඩි අරබුදයකට මුහුණදී ඇත. එහිදී ඇෆ්ගනිස්ථානය තුල දැඩි ආහාර හිඟයක් නිර්මණය වී ඇත.

මෙම තත්ත්වය ඉදිරියටද පැවතිය හොත් ඉදිරියේදී ඉතා දරුණු ප්‍රතිවිපාක එරට වැසියන්ට මුහුණ දීමට සිදුවිය හැකි බව ජාත්‍යන්තර විශේලේෂකයින් පෙන්වා දෙයි.

Share69Tweet43
Previous Post

නීතිය පිළිබඳ මහාචාර්යවරයෙක් ලෙස ප්‍රජාතන්ත්‍ර විරෝධී හදිසි නීතියට එකඟ වෙන්න බෑ – ජී.එල්

Next Post

පැතුම් කර්නර් අත්අඩංගුවට….

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.