අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නීතිපති නියෝගයට මාසයක් පැනලා… රාජ්‍ය සේවා කොමිසම කිව්වත් දේශබන්දුව මාරු කරන නිර්දේශය පොලිස් ලේකම්ගෙන් නෑ….

දේශබන්දුට කරන විශේෂ සැලකිල්ල ගැන පෙනී ගොස් ඇතැයි රාජ්‍ය සේවා කොමිසම කියයි...

by editor
ජූනි 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ  ස්ථාන මාරු කිරීමට අදාල නිර්දේශ ලබාදීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙතෙක් අසමත්ව ඇතැයි රාජ්‍ය සේවා කොමිසමේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

නීතිපතිවරයා විසින් ඔහුව ස්ථාන මාරු කරන්නැයි දැනුම් දී මේ වන විට මාසයකට ආසන්න කාලයක් ගතවී තිබේ.

නීතිපතිවරයා විසින් එම දැනුම්දීම කර ඇත්තේ  පොලිස්පතිවරයාටය. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන්   ස්ථාන මාරු නොකිරීමට හේතු කොටුව අධිකරණය විසින් විමසූ අවස්ථාවේදී පොලිස්පතිවරයා අධිකරණයට දැනුම් දෙන්නේ ඒ සඳහා තමන්ට  බලයක් නොමැති හෙයින් ඒ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ රාජ්‍ය සේවා කොමිසමට යොමුකර ඇති බවය.

ඒ අනුව රාජ්‍ය සේවා කොමිසම දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර පළාතින්  යොමු කරන ස්ථානය ගැන නිර්දේශයක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් බලාපොරොත්තුවෙන්   ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉල්ලා ඇතත් මෙතෙක් එය ලැබී නැත.

දේශබන්දු තෙන්නකෝන්  සුවිශේෂි රැකවරණයක් සහ සැළකීමක් ලැබෙන බව මේ අනුව පෙනී යන්නේ යැයිද රාජ්‍ය සේවා කොමිසමට පෙනී ගොස් ඇත.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඉදිරියේ රාජ්‍ය සේවා කොමිසම රැස්වීමෙන් අනතුරුව ඒ ගැන   විශේෂයෙන් සාකච්ඡා කිරීමටද එහි සාමාජිකයෝ සූදානමින් සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊයේ  21 කැබිනට් එකට නොදැම්මේ ඇයි?. විජේදාස හේතුව කියයි!

Next Post

ජාතික රෝහලේ රෝගීන්ගේ බත් පතට වෙච්චි දේ… මාසයක් පුරා ප්‍රෝටීන් සහිත කෑමක් නෑ….

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.