අරගලයට ප්‍රසිද්ධියේ ආක්ෂක අංශ සාමාජිකයින් එක් වෙමින් සිටිති. මහරගමදී පොලිස් යතුරු පැදියකින් පැමිණි පොලිස් නිලධාරියෙක් පොලිස් හෙල්මට් එක ඉවත් කර දමා අරගලකරුවන් හා එක් වූයේය.
අරගල කරුවන් හා එක් වූ එස්.ටී.එෆ් නිලධාරියෙක් ඔවුන්ගේ කර මතින් ටික දුරක් පැමිණියේය.
පොලිසියේ මේ වනවිට දැඩි පීඩනයකට පත් වී සිටින බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
https://twitter.com/NisankaA/status/1545666692298067971







