අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිරෝධායනය වෙන රිෂාඩ් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සජිත් අවසර ඉල්ලයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 21, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමු කර ඇති මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සජිත් ප්‍රේමදාස මහතා අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී අවසර ඉල්ලා තිබේ.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව මේ වන විටත් නිරෝධායනය කර සිටින රිෂාඩ් බදුයුදීන් මන්ත්‍රීවරයා හෙට පාර්ලිමේන්තුවට රැගෙන ආ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

මෙහි දී සෙසු පක්ෂ නායකයින් කියා ඇත්තේ නිරෝධායනයට ලක්කර සිටිය දී ඔහුව පාර්ලිමේන්තු කැඳවීමට නොහැකි බවත් ඔබ රිෂාඩ් බදුර්දීන් පාර්ලිමේන්තුව ගෙන එන ලෙස බල කරන්නේ ඇයි දැයි යන්න පිළිබඳව කරුණු පැහැදිලි කරන ලෙසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ හෙට පැවැත්වෙන විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඡන්ද විමසීමේදී එම ඡන්දය භාවිතා කිරීම සඳහා රිෂාඩ්බදියුදීන් කැඳවිය යුතු බවයි. නමුත් මෙහිදී පක්ෂ නායකයින් ප්‍රකාශ කර ඇත්තේ නිරෝධායනය වන කිසිම අයකු පාර්ලිමේන්තුවට කැඳවිය නොහැකි බවයි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

මෙහිදී එක් ආණ්ඩු පක්ෂයට සම්බන්ධ පක්ෂ නායකයකු පැවසූයේ “ඔබතුමන්ලා පාර්ලිමේන්තුව කැඳවන්න එපා කියලා පෙරේදා කිව්වා කොරෝනා හින්දා, හැබැයි දැන් කියනවා නිරෝධායනය වන මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තුවට ගේන්න කියලා”

වෛද්‍යවරයකු පවා රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයාට නිරෝධායනය වන ලෙස නිර්දේශ කර ඇති මොහොතක නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කිසිවකු පාර්ලිමේන්තුවට කැඳවිය නොහැකි බව පක්ෂ නායකයින් සජිත් ප්‍රේමදාස මහතාට දන්වා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආගමන විගමන සේවා ලබන්න කලින් දිනයක් ගන්න… දුරකතන අංක මෙන්න…

Next Post

විස්සේ ද්විත්ව පුරවැසි කොටස ගැන සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ විරෝධය

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.