අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිරායුධ මුස්ලිම් වැසියන් 221ක් පල්ලි තුළ කපා කොටා මරා අවුරුදු 33යි…  අම්පාර මඩකලපුව මිනිස්සු කළුකොඩි දමා අපරාධය සිහි කරති!

by editor
අගෝස්තු 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

එල්ටීටීඊ සංවිධානය මගින් අම්පාර හා මඩකලපුව යන දිස්ත්‍රික්කවල අහිංසක නිරායුධ මුස්ලිම් වැසියන් දෙසිය විසි එක් දෙනෙක්කපාකොටා සමූහ ඝාතනයක් සිදුකර 2023 අගෝස්තු එකොළොස් වෙනිදාට වසර 33 ක් පිරීම නිමිත්තෙන් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල නගර කීපයකම වෙළඳසැල් වසා කළුකොඩි ඔසවා නගරවාසින් විරෝධතාවයක් ආරම්භ කර ඇත.

අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරේපත්තු, අඩ්ඩාලච්චේන, නින්දවූර්, සමන්තුරේ, සයින්දමරුදු, හා කල්මුණ යන මුස්ලිම් නගරවල  වෙළඳසැල් හිමියන් ඔවුන්ගේ වෙළඳසැල් සම්පූර්ණයෙන් වසා වෙළඳසැල් ඉදිරිපිට සහ බස් නැවතුම් පොළවල්වල කළුකොඩි ඔසවා සමූහ ඝාතනයට එරෙහිව විරෝධතාවය පලකොට තිබේ,

මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන, එරාවුර්, ඔට්ටමාවඩි. කාත්තන්කුඩි. යන නගරවලද වෙළෙදසැල් වසා කළුකොඩි ඔසවා තිබේ.

එල්ටීටීඊ සංවිධානය මීට වසර 33 කට ඉහත තම ඥාතීන් දෙසීය විසි එක් දෙනෙක් කුරිරු ලෙස කපා කොටා සමූහ ඝාතනයක් කිරීම සිහිපත් කිරීමත්, එල්ටීටීඊ සංවිධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට මෙන්ම කැනඩාව ඇතුළු අනෙකුත් මානව හිමිකම් සංවිධානවලට  ශ්‍රි ලංකාවේ ආරක්ෂක අංශ විවිධ අඩත්තේට්ටම් සිදුකර බවට සාවද්‍ය ප්‍රකාශ නිකුත් කර ඔවුන් සිදුකළ සාහසික ඝාතන වසන් කිරිමට ගන්නා උත්සාහ කිරීමටත් එරෙහිව මෙම විරෝධය පළ කරන බව  විරෝධතාකරුවෝ කීහ.

නැගෙනහිර පළාතේ තම අහිංසක නිරායුධ වැසියන් ඝාතනය කිරීම හෙලා දැකීමටත් එවැනි ව්‍යසන යළි  රට තුළ සිදුවීනොවීම සඳහා වගකිවයුත්තන්ට බල කිරීමට. වශයෙන් මෙම විරෝධය ක්‍රියාත්මක කරන බවද මඩකලපුව සහ අම්පාර ප්‍රදේශවල වෙළඳසැල් හිමියෝ  සඳහන් කළහ.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය පවරන්නේ කුප්‍රකට ඉන්දියානු සමාගමට ද?. හොර පාරෙන් තෝරාගත් සමාගමකට ද?. අනුර පාර්ලිමේන්තුවේ දී අසයි!

Next Post

ඉන්දියාව, ගෝලීය ආර්ථික වර්ධක ප්‍රස්ථාරවල ඉහළටම

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.