පවතින අර්බුදකාරී තත්වය හමුවේ නියමිත ප්‍රමිතියකින් යුතු ගෑස් නැවක් ලංකාවට ආනයනය කර තිබේ. ලිට්‍රෝ සමාගමට අයත් එම ගෑස් තොගය ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් බව වාර්තා වේ.
පවතින ගැටලු කාරී තත්වය තුළ නව සංයුතියෙන් යුතු ගෑස් නෞකාවක් මෙසේ දිවයිනට පැමිණ ඇත.
එම ගෑස් තොගය හෙට ගොඩබෑමට නියමිත බව වැර්තාවේ. නැවේ ගෑස් සාම්පල පරීක්ෂණ කටයුතු සඳහා මේ වනවිටත් ලබාගෙන ඇත.
කුරුවිට බටුහේන ප්‍රදේශයේත්, හැටන් කොටගල ඩ්‍රටෙන් වතුයායේ නිවසකත්, වැල්ලවාය අඳාලයාය ප්‍රදේශයේ නිවසකත්, පැල්මඩුල්ල රිල්හේන ප්‍රදේශයේ නිවසකත්, අද පිපිරීම් වාර්තා වී තිබිණි.