බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිදහස සැමරුමට කෝටි 20 මදි… තව කෝටි 14ක් ඉල්ලයි !

by editor
ජනවාරි 26, 2023
in පුවත්
independence day
Share on FacebookShare on Twitter

ලබන පෙබරවාරි 04 වැනිදාට යෙදෙන 75 වැනිද නිදහස් සමරුවට සමගාමීව රජය විසින් සංවිධානය කර ඇති නිදහස් සැමරම් උත්සව සඳහා දැනට රජය විසින් වෙන් කරනු ලැබ ඇති රුපියල් මිලියන 200ක මුදල ප්‍රමාණවත් නැති බැවින් තවත් මිලියන 140ක මුදලක් ලබා දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන් වේ.

කෙසේ වුවද මෙතෙක් මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මේ සඳහා අනුමැතිය ලබා දී නොමැති බවත් දැනට පවතින මූල්‍ය තත්ත්වය මත වෙන් කළ හැකි උපරිම මුදල රුපියල් මිලියන 200ක් බවත් රාජ්‍ය පරිපාලන පලාත් පාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශය වෙත දන්වා ඇති බවද මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

“නමො නමෝ මාතා – සියවසට පියවරක් මැයෙන්“ පැවැත්වෙන මෙම සැමරුම සඳහා වැඩ සටහන් ගණනාවක් සංවිධානය කර ඇති අතර මේ වැඩ සටහන් සඳහා කලින් ඇස්තමේන්තු කළ මුදලට වඩා වැඩි වියදමක් යන බවට මුදල් අමාත්‍යංශය වෙත දන්වනු ලැබ ඇත.

රට දැවැන්ත ආර්ථික අර්බුදයක සිටියද 75 වැනි නිදහස් උත්සවය සැමරීම සඳහා විශේෂ ආරාධිතයන් තුන් දහසකට ආසන්න පිරිසකට ඇරයුම් කර ඇති අතර ඔවුන් වෙනුවෙන් ගාලු මුවදොර තාවකාලික කුටි ඉදි කිරීමට පමණක් රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් වැය වූ බව මෙම ඇස්තමේන්තුවල දක්වා ඇතැයි මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්ධන හිඟයට පිළියම් ලෙස බැටරිවලින් වැඩ කරන ධීවර යාත්‍රා…අත්හදා බැලීම් සාර්ථකයි…

Next Post

පාදෙණියගේ කීමට වැඩ කළ පවිත්‍රා අධිකරණයේදී පරාජය වෙයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.