අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නැතිබැරි කමට වැඩකාරකමට පැමිණි 17 හැවිරිදි තරුණිය වහල් සේවයේ යොදවා ඝාතනය කළ බවට සැකයක්!

25000ක් පඩි දෙනවා කිව්වට දීලා කියෙන්නේ 5000යි... අම්මට ඇයව බලන්න සහ කතා කරන්න දීලාත් නෑ...

by editor
ජූලි 27, 2023
in පුවත්
death
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

රුපියල් විසි පන් දහසක මාසික වැටුපකට නිවසක මෙහෙකාර කමට ලබා දුන් වයස අවුරුදු 17 ක තරුණියකගේ මළ සිරුර එම නිවසින් හමු වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය පොලීසිය ඊයේ ( 26 ) පරීක්ෂණ ආරම්භකොට තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වන ලෙසත් අපරාධකරුවන් වහාම අත් අඩංගුවට ගෙන නීතිය හමුවට  ඉදිරිපත් කරණ ලෙසත් උතුරු පළාත් ආණ්ඩුකාරිණී පී. එම්.එස්.චාර්ල්ස්  යාපනයේ ජ්‍යෙෂ්ඨ  පොලිස් නිලධාරීන්ට දැණුම් දී තිබේ.

යාපනයේ වඩුක්කෝඩෙයි මුදලියාර් කෝවිල්අඩි ප්‍රදේශයේ නිවසක සිටි දාහත් හැවිරිදි කේතීස්වරන් ධර්මිකා නැමති තරුණියක් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට   ආර්ථික ශක්තියක් නොමැති නිසා ඇයගේ මව විසින් යාපනයේ නිවසක මෙහෙකාරකමට ලබා දී ඇත.

මාසික වැටුප වශයෙන් රුපියල් 25000 ක මුදලක් ලබා දීමට පොරොන්දු වූවත් ඇයට මාසයකට රුපියල් 5000 ක මුදලක් පමණක් නිවසේ අයිතිකරු විසින් ලබා දී තිබේ.

මවට  දරුවා බැලීමට යාම තහනම් කළ  හාම්පුතා දුරකතනය ඔස්සේ මසකට විනාඩි තුනක කාලයක් පමණක් මවට කතා කිරීමට ලබා දී තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මාස හතරකට පමණ පසුව  එසේ දුරකතනයෙන් කතා කිරීමටද ඉඩක් ලබා නොදුන් හාම්පුතා නියමිත පරිදි වැටුප්ද ගෙවා නොමැත.

අවසානයේදී ඇය මියගොස් ඇති බවට පමණක් පණිවුඩයක් දැරියගේ මවට ලැබීමෙන් පසුව මරණය පිළිබඳව තමන්ට විශාල සැකයක් පවතින බව දැරියගේ මව යාපනය පොලිසියට ප්‍රකාශ කොට තිබේ.

මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ යාපනය ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රේමකුමාර් නාමසිවායම්  එම මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී මියගිය අයගේ ශරීරයේ කොටස් වැඩි දුර පරීක්ෂණ සඳහා රජයේ   රස පරික්ක්ෂකවරයා වෙත යවා තිබේ.

යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දුකට සැප බෙදාගෙන එකට රාජකාරි කළ යාලුවාගේ ඒටීඑම් කාර්ඩ් එකට විද  ගිණුම හින්දූ දළදා මාලිගා පොලිසියේ කොස්තාපල් කොටු…

Next Post

ගන්නෝරුව පශු පර්යේෂණ ආයතනයේ මුදල් අයකැමිවරිය එක් කෝටි පනස් ලක්ෂයක් හොරකම් කරලා…  CID ට  පැමිණිල්ලක් !

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.