සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නැගෙනහිර පළමු කොවිඩ් මල සිරුර දින 10ක් රෝහල් මෘතශරීරාගාරයේ

by editor
දෙසැම්බර් 20, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සුසන්ත අමරබන්දු

  • මරණය සිදු වී දින 10ක්… ඒ දින 10 තුළ රටේ කොවිඩ් මරණ 27ක් නිරෝධායන නීති ප්‍රකාරව අවසන් කටයුතු කරලා
  • පැය 24න් අවසන් කටයුතු කරනන් නියෝග තිබුණත් එය සිද්ධ වෙන්නෙ නෑ… මෘත ශරීරය රෝහල් මෘත ශරීරාගාරයේ…

නැගෙනහිර පලමු කොරෝනා මරණය සිදුව දින 10ක් ගත වුවද එම මළ සිරුරේ අවසන් කටයුතු තවමත් සිදු කර නොමැති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි..

පසුගිය 09 දා වෙනිදා කල්මුණ අෂ්රොෆ් රෝහලට පැමිණි අයකු කොවිඩ් ආසාදිත බව තහවුරු වීම නිසා 10 වන දින කොළඹ අයි ඩී එච් රෝහල වෙත රැගෙන එන අතරවාරයේදී අතරමගදී ඔහු මිය ගොස් තිබිණි .ඉන් පසු එම මියගිය අයගේ සිරුරු නැවතත් කල්මුණ අෂ්රොෆ් රෝහලට රැගෙනවිත් මෘත ශරීරාගාරයේ තබා තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ 81 හැවිරිදි සමන්තුරේ පදිංචි අයෙකි.

සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ගෙන මියගිය අයගේ අවසන් කටයුතු කරන බව සෞඛ්‍ය බලධාරීන් විසින් දැනුම් දෙන ලදි. නමුත් කොවිඩ් ආසාදිතයෙක් ගේ මරණයක් පැය විසි හතරක් තුළදී අවසන් කටයුතු සිදු කළ යුතුව තිබුණ ද දින 10ක් යනතෙක් නොකිරීම පිළිබඳ බොහො දෙනෙක් මවිතය පළ කරති.

මේ දින 10 ඇතුළත මේ රට තුළ මිය ගිය කොව්ඩ් ආසාදිතයන් 27 දෙනෙකුගේ අවසන් කටයුතු රටේ අනුදත් නිරෝධායන නීති ප්‍රකාරව සිදු කරද්දී කල්මුනේ රෝහලේ මෙම කොවිඩ් ආසාදිත මල සිරුර ගබඩා කර තැබීම පිළිබඳව ගැටලුවක් මතු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නමුත් ලැබුනු තොරතුරු මත කියවෙන්නේ මියගිය අයගේ සිරුරෙන්  දින හතක් යන විට කොවිඩ් වෛරස ය ඉවත් වෙන බවත් ඉන්පසු පි. සි.ආර් . පරීක්ෂණයක් සිදු කර ඔහුගේ සිරුර මිහිදන් කිරීමට සැලැස්මක් තිබෙන බවත් ය.

කෙසේ නමුත් රටේ පොදු නීතිය ප්‍රකාරව කොවිඩ් ආසාදිතයන් මිය ගොස් පැය 24 තුළදී ජාත්‍යන්තර නිරෝධායන නීති ප්‍රකාරව අවසන් කටයුතු සිදු කරන නමුදු කල්මුණ ප්‍රදේශයට පමණක්  රටේ නීතිය වලංගු නොවන්නේ මන්දැයි ගැටලුවක් ඇති වී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුව වැරදි පාරට හරවන්නේ කවුදැයි මුරුත්තෙට්ටුවේ හිමියෝ කියති

Next Post

කොවිඩ් එන්නත මිලට ගන්න රජය කෝටි 1000ක ණයක් ගන්න යයි

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.