බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් එන්නත මිලට ගන්න රජය කෝටි 1000ක ණයක් ගන්න යයි

by Lanka Sara Editor
දෙසැම්බර් 20, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

COVID-19 ට එරෙහි එන්නත් ශ්‍රී ලංකාවට මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 1000ක ණයක් ලබා ගැනීමට රජය ලෝක බැංකුව සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ.

‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත් පෙන්වාදෙන්නේ මෙරට ජනගහනයෙන් විශාල කොටසකට අවශ්‍ය එන්නත මිලදී ගැනීම සඳහා රජය මෘදු ණයක් අපේක්ෂා කරන අතරම ආසියානු සංවර්ධන බැංකුව (ඒඩීබී) සහ යුරෝපා සංගමය (ඊයූ) වෙතින් අරමුදල් ලබා ගැනීමේ හැකියාව පිළිබඳව ද සොයා බලන බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ජාත්‍යන්තර මුලපිරීමක් යටතේ ශ්‍රී ලංකාවට සිය ජනගහනයෙන් සියයට 20 කට එන්නතක් ලබා දෙන බවට සහතික වී තිබේ.

යෝජිත එන්නතේ ආනයන සඳහා වන පිරිවැය බොහෝ දුරට රඳා පවතින්නේ එහි ඵලදායීතාවය අනුව ආනයනය කළ යුතු එන්නත වර්ගය මත බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා රෙගුලාසි පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන උපුටා දක්වමින් ‘ද සන්ඩේ ටයිම්ස්’ පවසයි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ලෝක බැංකුව සමඟ කළ සාකච්ඡාවලට අමතරව එන්නත මිලදී ගැනීම සඳහා ප්‍රදාන ලබා ගැනීමේ හැකියාව පිළිබඳව ද රජය සොයා බලමින් සිටින බව වාර්තා වේ.

මහාචාර්ය ජයසුමන මහතා පවසා ඇත්තේ මෙම එන්නත් ඍණ උෂ්ණත්ව තත්ත්වයන් තුළ ගබඩා කිරීම අවශ්‍ය බැවින් සීතල ගබඩා පහසුකම සඳහා අධික වියදමක් දැරීමට සිදුවනු ඇති බවයි.

කොවිඩ් මෙහෙයුමේ සිටින සෞඛ්‍ය සේවකයින් සඳහා ද මෙම එන්නත ලබා දීමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇති අතර විශේෂඥ කමිටුවක් විසින් එන්නත ලබා ගන්නා කණ්ඩායම්වලට ප්‍රමුඛතා පිළිවෙළ සකස් කිරීමේ වැඩසටහනක් සැලසුම් කරමින් සිටී.

ශ්‍රී ලංකාව විසින් එන්නත ලබා ගැනීම සඳහා වන ලංසුව කඩිනම් කළ යුතු බවත්, ඇනවුම කොතරම් ඉක්මනින් ලබා දී ඇත්ද යන්න මත පදනම්ව එන්නත නිකුත් කරන බවත් වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නැගෙනහිර පළමු කොවිඩ් මල සිරුර දින 10ක් රෝහල් මෘතශරීරාගාරයේ

Next Post

පී.සී.ආර්. වාර්තා එනතුරු මළ සිරුරු තැබීමට කොළඹට අධිශීත කන්ටේනරයක්

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.