දිනසේන රතුගමගේ
විනායග මූර්තී මුරලීදරන් හෙවත් කරුණා අම්මාන්ගේ පක්ෂයත් ශිව්නේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගේ පක්ෂයත් මෙවර පළාත් පාලන මැතිවරණයේදී උතුරේ සෑම පළාත් පාලන ආයතනකටම අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට 12 දා තීරණය කොට තිබේ.
කරුණාඅම්මාන් ප්‍රකාශ කොට ඇත්තේ උතුරේ සම පළාත් පාලන ආයතනයම වැඩි මන්ත්‍රීධූර සංඛ්‍යාවක් ඔවුන්ගේ පක්ෂ වෙත ලබා ගත හැකි බවයි.







