බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාවික හමුදා අත් අඩංගුවට පත් දිනුක පුතා බහුදින ධීවර යාත්‍රාවේ කෝටි 200ක අයිස් සහ හෙරොයින්!

by editor
දෙසැම්බර් 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ (23) දකුණු මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන  දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ   දිනුක පුතා  බහුදින ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 21කට අධික ප්‍රමාණයක් සහ අයිස් කිලෝග්‍රෑම් 172ක් සොයාගෙන  ඇති බව නාවික හමුදාව පැවසුවේය.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය  අරුණ ජයසේකර පැවසුවේ මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රු කෝටි 200කට ආසන්න බවය.

ගන්දර ප්‍රදේශයෙන් පසුගිය 09වනදා ධීවරයින් 05 දෙනෙකු සමග මුහුදු ගිය අදාළ ධීවර යාත්‍රාව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටිය දී ඊයේ (23) දිනයේ නාවික හමුදා භාරයට ගෙන තිබුණි.

අද උදෑසන 6ට පමණ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ අදාළ ධීවර යාත්‍රාව  පරීක්ෂා කිරීමේ දී කිලෝ ග්‍රෑම් 193ක් වූ   අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය සහිත මලු 11ක් සොයාගෙන තිබිණි.

සැකකරුවන් 05 දෙනා සහ මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන ආරම්භ කර තිබේ.  මෙම අවස්ථාවේ දී දික්ඕවිට වරාය වෙත ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, නාවික හමුදාපති කාංචන බාණගොඩ, සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සම්බන්ධ වී සිටියේය.  මෙම අවස්ථාවේ දී මාධ්‍ය ඇමතූ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා පැවසුවේ මෙම මෙහෙයුම දින ගණනාවක් තිස්සේ කළ දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් බවය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

එහිදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා මසේ ද පැවසුවේය.

දින ගණනාවක් තිස්සේ කරන ලද මෙහෙයුමක ප්‍රතිඵලයක්. නාවික හමුදාවේ දිගු දුර මෙහෙයුම් අංශය අණ දෙන නිලධාරීයා ඇතුළු මෙම මෙහෙයුමට සම්බන්ධ වුන සියලුම වීරෝධාර නිලධාරින්, සෙසු නිලයන්ට ගරු ජනාධිපති තුමා වෙනුවෙන් කරන ලද මේ විශාල මෙහෙවරට ගෞරවය ස්තුතිය පුද කරනවා.

මේක විශේෂ සැලසුම් සහතගතව කරන ලද මෙහෙයුමක්. ඊට නාවික හමුදාව, නාවික හමුදා බුද්ධි අංශය, රාජ්‍ය බුද්ධි අංශය, ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය, පොලිසිය, පොලිස්  මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියලු දෙනා එක් වී කළ සැලසුම් සහගත මෙහෙයුමක ප්‍රතිඵලයක් තමයි අද අපි මේ දකින්නේ.

මෙතන තියනවා කෝටි 200කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක්.

මත්ද්‍රව්‍ය ජාවාරමේ ඉන්න ජාවාරම්කරුවන්ට, ඒවාට සම්බන්ධ වෙලා ඉන්න, ඒවට අනුබල දෙන අත් උදවු දෙන කිසිම කෙනෙකුට පැනලා යන්න විදිහක් නෑ. අපේ රටම එකට ජාතික මෙහෙයුම  අපේ කාරණාව තමයි ඉවත් වෙනු කියන එක. අපි කියන්නේ මේකෙන් ඉවත් වෙන්න කියලා. අපි එය දිගටම කියනවා. මේක අපි දිගටමත් කරනවා.

ඒ නිසා කරුණාරකලා මේ ජාවාරම්වලට ම්බන්ධ වෙන්න එපා. ජාතික ආපදා තත්ත්වයේ සහන සැලසීම් අතර වුවද අපි ජාතික ආරක්ෂාව තහවුරු කරනවා කියන එක  කිව යුතුයි.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

හම්බෙගමුව දිවිලාන රක්ෂිතයේ රුපියල් කෝටියකට වඩා වටිනා ගංජා හේන් 03ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට .

Next Post

රාගම අත් හැර දැමූ වාහනයක තිබී ටී 56 ගිනි අවියක් සහ මැගසින් 02ක් සොයා ගනී!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.