සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාමල්ගේ හරක් මාදුරුඔය අලි පැටවු මරයි!

by editor
අගෝස්තු 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මාදුරු ඔය රක්ෂිතය තුළට  හරක් පට්ට් 200කට අයත්  හරක් 25000කට අධික   ප්‍රමාණයක් ඇතුළත් කර ඇති බවත් මේ නිසා අලියන්ට ආහාරයට ගැනීමට ඇති  තෘණ ගවයන් විසින් ආහාරයට  ගැනීමෙන්  ආහාර හිඟ වී මන්දපෝෂණයෙන් මිය යන  අලි පැටවු රක්ෂි⁣තයෙන් හමුවන බවත් වනජීවී ආරංචි මාර්ග කියයි.   

මේ හරක් පට්ටි දකුණේ ඉහළම දේශපාලන පවුලට සම්බන්ධකම් පවතින පුද්ගලයින් විසින් පවත්වාගෙන යන බැවින් මේ    වනජීවි නිලධාරීන්ට කිසිදු පියවරක් ගත නොහැකි තත්ත්වක් පවතින බව  වනජීවී දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

පවතින තත්ත්වය පිළිබඳව අප කළ විමසීමක දී   පරිසරවේදී සජීව චාමිකර පැවසුවේ  නාමල් රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ යන දෙදෙනාට සම්බන්ධ පුද්ගලයන්ගේ හරක් ගාල් මේ ආකාරයෙන් රක්ෂිතය තුළ බලහත්කාරයෙන් පවත්වාගෙන යන බවය.

“මාදුරුඔය, උඩවලව සහ ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානවලට තමයි මේ විදිහට හරක් පට්ටි යොමු කරන්නෙ. එයින් වැඩිපුරම ප්‍රමාණයක් ඇතුළත් කරලා තියෙන්නෙ මාදුරුඔය ජාතික වනෝද්‍යානයට.”

“අලින්ගේ තෘණ පිටිවල ඇති තෘණ ආහාරයට ගැනීම නිසා අලින්ට ආහාර නැති වෙනවා. ඒ වගේම හරක්ගේ ගොම ජලාශයට එකතු වීම නිසා ජලාශය සුපෝෂණය වෙලා ජලාශයේ ඇල්ගී මට්ටම වැඩි වෙනවා. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ගොපල්ලන් රක්ෂිතයට ඇතුළු වන නිසා වන සතුන් දඩයමට ලක් වීමත් වැඩි වෙලා . අනික් පැත්තෙන්  ගොපල්ලන් රක්ෂිතයේ ඇතුළෙ ඉඳන්   අලින් පිටතට පැන්නීම නිසා අලි ගම්වැදීම වැඩි වෙලා..”

“පට්ටිවල ඉන්න මීහරක් දහවල් ජලයේ ලගින නිසා ජලය අපිරිසිදු වෙනවා… අලින් අපිරිසිදු ජලය බීමට ගන්නේ නෑ. මේ නිසා  අලින්ට පානීය ජල ගැටලුවක් ඇති වෙනවා. “

“වන සත්ව වෘක්ෂලතා ආඥා පනතට අනුව ජාතික වනෝද්‍යානයකට පිටතින් සතුන් ඇතුළත් කිරීම වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගැනීමට හැකි වරදක්. මේ රටේ නීතියක් නෑ…”  සජීව චාමිකර වැඩිදුරටත් කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිනි මැරූ වෙඩික්කරුවන් ප්‍රවාහනය කළ අම්බලන්ගොඩ දිල්ශාන්ගේ ගෝලයා හෙරොයිනුත් එක්ක අත්අඩංගුවට

Next Post

ගත් කතුවර පරාක්‍රම එස්. විජේවර්ධන දිවි සැරියෙන් සමු ගනී…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.