අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාච්චාදූවේ කුඹුරු අක්කර 3000ක් විනාශ වීමේ අවදානමක… ගොවි සංවිධාන අනතුරු අඟවයි!

by editor
ජූලි 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අනුරාධපුර  පර්සි කුරුනේරු –

වී වගාවට ජලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නාච්චාදුව ජලාශයේ මහ ඇල යටතේ මෙවර යල කන්නයේ  වගා කොට තිබෙන  කුඹුරු අක්කර තුන් දහසක් පමණ විනාශවීමේ අවදානමක් පවතින බව නාච්චාදුව ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් ආර්.ඇම් .පුංචිරාළ   පවසයි.

නාච්චාදුව ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් ආර්.ඇම් .පුංචිරාළ

එම කුඹුරුවල වගා කොට ඇති වී වගාව බේරා ගැනීමට නම් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් තවත් අමතර ජල මුර දෙකක් නාච්චාදුව ජලාශය හරහා ලබා දිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

මේ වනවිට පවතින වියලි කාලගුණය හා දැඩි සුළං තත්ත්වය හේතුවෙන් නාච්චාදුව ජලාශයේ ජල මට්ටම අඩි දහසයයි අඟල් එකොළහක් දක්වා පහල බැස ඇති බවත් එමගින් මේ මස 25 වෙනිදා වනවිට මහ ඇල යටතේ වගා  කර තිබෙන කුඹුරු ඉඩම් සඳහා මුදා හල හැක්කේ තවත් ජල මුර දෙකක් පමණක් බවත් ඉන්පසු නාච්චාදුව ජලාශයට මහවැලි ජලාශ මගින් තවත් ජල මුර දෙකක්  ලබාදීමට පියවර ගතහොත් එම කුඹුරු අක්කර තුන් දහසක ප්‍රමාණය බේරා ගත හැකිවනු ඇති බවත් නාච්චාදුව ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් ආර්.ඇම.පුංචිරාළ  අද (11) පැවසිය.

උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව තමන් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවධානය යොමු කර ඇති බවත් ඔහු  වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස් නෝනා පොලිසිය තුළ සැමියා සහ සැමියාගේ නැගනිය සමග ගුටි කෙළියක… තුන් දෙනාම අත්අඩංගුවට…

Next Post

ජීවිත 11 බිලිගත් පසු පාලමක්වත් පුළුල් කරගන්න බැරි මහා මාර්ග ඇමති මොකට ද?. පුලුවන් කෙනෙකුට ඇමතිකම දී ගෙදර යන්න යැයි ජනතාව කියති!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.