ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් පත් කර තිබේ.
මුදිත පීරිස් ලිට්‍රෝ සමාග විශිෂ්ටත්වයට පත් වූ 2018 -2019 අවධියේ එහි සිටි කළමනාකාර අධ්‍යක්ෂ වරයාය. සලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස මීට පෙර කටයුතු කළ විජිත හේරත් එම තනතුරෙන් පසුගිය 10 වනදා ඉල්ලා අස් වූයේය.