ශ්රියානි විජේසිංහ –
නව පොල්පිටිය – හම්බන්තොට විදුලි රැහැන් මාර්ගය අවට සරුංගල් ඇරීමෙන් වලකින්නැයි විදුලිබල මණ්ඩල විශේෂ නිවේදනයක් නිකුත් කරමින සදහන් කරයි.
මේ වන විට අදාල සම්ප්රේක්ෂණ මාර්ගයේ වැඩකටයුතු අවසන් වෙමින් පවතින බවද විදුලිබල මණ්ඩලය පවසා සිටියි.
කිලෝවොට් 220 අධි වෝල්ටීය සම්ප්රේක්ෂණ මාර්ගයක් බැවින් හැකි හැම විටම ආරක්ෂිත ක්රමවේදයන් අනුගමනය කරන්නැයිද විදුලිබල මණ්ඩලය නිවේදනයකින් ඇනුම්දී සිටියි.