බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නව  ත්‍රස්ත විරෝධී පනත සමස්ථ පුරවැසි ප්‍රජාවම ත්‍රස්තවාදීන් කරන පනතක්…  ඒ නිසාම සමස්ථ පුරවැසි ප්‍රජාවම එක්ව පරාජය කළ යුතු පනතක්… GMOA

by editor
මැයි 3, 2023
in පුවත්
terrorism
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                          

රජය ගෙන ඒමට බලාපොරොත්තුවන ත්‍රස්ත විරෝධී  පනත මෙරට වෘත්තීය සමිති, ව්‍යාපාරික ප්‍රජාව, ආගමික නායකයින් , සිවිල් සංවිධාන ,ශිෂ්‍ය සංගම්, නීතීඥ ප්‍රජාව     සහ රටේ  සමස්ථ පුරවැසියන් ත්‍රස්තවාදීන් කරන පනතක් බැවින් මෙය වහාම පරාජය කළ යුතු යැයි වෘත්තියවේදීන්‌ගේ වෘත්තිය සමිතිඑකමුතුව නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ  පවසයි. 

ඔහු මේ බව පැවසුවේ  කොළඹදී පැවති උත්සවයක් අමතමිනි.

“මේ වන විට හෙලිදරව් වී ඇති කරූණු අනුව මෙය තමයි ගෙන ඒමට යන  දරුණුතම  මර්දනකාරී පනත…  බරපතලම  පුරවැසි විරෝධි පනත…    මානවහිමිකම් බරපතල ලෙස උල්ලංඝනය වන පනත…  අප දන්න ඉතිහාසය තුළ  දේශීය හා ජාත්‍යන්තර වශයෙන් බරපතල ලෙස විරෝධතාවට ලක් වූ  පනත ලෙස මෙය විචාරකයින් හදුන්වා දී තිබෙන්නේ” යැයි වෛද්‍ය අලුත්ගේ පැවසුවේය.

.විශේෂයෙන්ම නීතීඥ සංගමය‌  පවා පෙන්වාදී ඇත්තේ පරාදෘෂ්‍යභාවය පිලිබදව තඹදොයිතුවක්වත් මායිම්නොකර මෙම  කෙටුම්පත  හොර රහසේ ගෙන ආ පනතක් බවයි.

. මේ මොහොතේ මෙවැනි  පනතක් ගෙන ඒමේ   අවශ්‍යතාව මොකක්ද?. ත්‍රස්තවාදින් නැගී සිටීම සමබ්න්ධයෙන්  බුද්ධි අංශයට තිබෙන  තොරතුරු කිසිවක් නොමැති බවත්  මේ පනතේ සැබෑ අවශ්‍යතාව වන්නේ උත්තර නැති පාලකයින්  මේ රටේ වෘත්තීය සමිති මර්ධනය සඳහා තෝරාගන්ාන මාවත  බවත් හෙතෙම කීවේය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

“මෙය ත්‍රස්තවාදීන් ඉල්ලක කර සෑදු පනත් නොවේ… . මේ රටේ සැබෑ වෘත්තීයවේදීන් සැබෑ වැඩකරන ජනතාව , සැබෑ සිවිල්ක්‍රියාකාරීන් මර්දනය කිරිම සදහා   ගෙන එන පනතක්… . මෙම පනත සමස්ත පුරවැසියන්ම එකතු වී  පරාජය කළ යුතුයි…”   වෛද්‍ය අලුත්ගේ අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වසර හතරකට පසු ජනාධිපති අරමුදලේ පාලක සභාව රැස් වෙයි

Next Post

උදයංග වීරතුංගගේ විදෙස් ගමන් තහනම ඉවතට

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.