සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උදයංග වීරතුංගගේ විදෙස් ගමන් තහනම ඉවතට

by Lanka Sara Editor
මැයි 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ රුසියානු හිටපු තානාපති උදයංග වීරතුංගට එරෙහිව පනවා තිබූ විදේශ ගමන් තහහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා අද (03) ආගමන විගමන බලධරීන්ට නියොග කළේය. මිග් යාන ගනුදෙනුව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවක් මත විදේශ ගමන් තහනමකට ලක්ව සිටින උදයංග වීරතුංග සිය නීතීඥවරුන් මඟින් කරන ලද ඉල්ලීමක් මත මහෙත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සංචාරක ප්‍රවර්ධනය කටයුතු සඳහා එම තානාපතිවරිය කළ ආරාධනාව සහයෝගය ලබා දීමට මිග් යානා ගනුදෙනුවේ පළමු සැකකරු වන උදයාංග වීරතුංගට විදේශගත වීම වළක්වාලමින් 2020 දී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කරන ලද අධිකරණ නියෝගය තාවකාලිකව ඉවත් කරන ලෙස අද දින අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුවී ඇති බවට මාධ්‍යවේදී ඉක්බාල් අතාස් විසින් 2015 දී දූෂන මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත කළ පැමිණිල්ල මූලිකවම 2015 මාර්තු 26 දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකරන ලදී.

අදට මෙම විමර්ශන නඩුව වසර 8 කට වැඩි කාලයක්‌ කොටුව උසාවිය තුළ කැඳ ව ඇති අතර බී වාර්තා 66 කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය විසින් ගොනුකර ඇති බව පවසයි. එම නඩු ගොනුව පිටු 2000 ආසන්න වුවත්, තවමත් අධිචෝදනා ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇති බව උදයංග වීරතුංග පවසා සිටියේය..

“පසුගිය කාලයේදී “එරෝෆ්ලොට්”, “AZUR Air” සහ “Red wings” රුසියාවේ සිට ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට, මම මූලිකත්ව ගෙන කටයුතු කරා. එනිසා දැනටමත් එම ගුවන්යානාව 265 කින් සංචාරකයන් 85,000 ක් පමණ ලංකාව ඇවිත් තියෙනවා. ඒ හරහා රටට විශාල විදේශ විනිමයක් ලැබුණා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“දැනටමත් වසර 10 කට වැඩි කාලයක්‌ම මත්තල ගුවන් තොටුපල ට Regular Flight ගෙන්වන්න මෙම බලධාරීන්ට බැරි වෙලා තියෙනවා. නමුත් මට පුලුවන් වුනා, “Red wings” ගුවන්යානා හරහා පළමු වරට මත්තල ගුවන් තොටුපලට Regular Flight වශයෙන් ගුවන් ගමන් ආරම්භ කරන්න. දැනටමත් ඒ ගුවන්යානාව 62 කින් සංචාරකයන් 22,897 පමණ මත්තල හරහා ලංකාවට පැමිණ තියෙනවා” යයිද උදයංග වීරතුංග තවදුරටත් කියා සිටියේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නව  ත්‍රස්ත විරෝධී පනත සමස්ථ පුරවැසි ප්‍රජාවම ත්‍රස්තවාදීන් කරන පනතක්…  ඒ නිසාම සමස්ථ පුරවැසි ප්‍රජාවම එක්ව පරාජය කළ යුතු පනතක්… GMOA

Next Post

චාල්ස් රජුගේ රාජාභිෂේකයට ජනපති රනිල් ලන්ඩන් යයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.