අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නවසීලන්ත රූ රැජන ලෙස කිරුළු පලන් ශ්‍රී ලාංකික රූමතියට ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් මඩ ප්‍රහාර…

පුද්ගලික ජයග්‍රහණයක් ලෙස නොගෙන රටේ ජයග්‍රහණයක් විදිහට කල්පනා කරන්න... නවසීලන්ත රූ රැජන නිෂී ලාංකිකයන්ගෙන් ඉල්ලයි...

by editor
ඔක්තෝබර් 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

නවසීලන්තයේ 2022 විවාහක රූ රැජන ලෙස කිරුළු පලන්  ශ්‍රී ලාංකික රූමතිය  වූ  නිමක්ෂි සවීන්ද්‍රි රණතුංග සිය කිරුළ ලබා ගත් මොහොතේ සිට  ඇය සම්බන්ධ මඩ ප්‍රහාර සහිත නිර්ණාමික   දුරකථන ඇමතුම් සහ  ව්‍යාජ ෆේස් බුක් සටහන් ලැබෙන්නට පටන් අරන් ඇතැයි එම තරග සංවිධාකයින් ඇයට දැනුම් දී තිබේ.

ශ්‍රී ලාංකික ප්‍රජාවේ මේ හැසිරීම කුමක් දැයි එම තරග සංවිධාකයින් ඇයගෙන් කළකිරීම් සහිතව ප්‍රශන් කළ බව ඇය සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් දන්වා ඇත.

ඇය ඉල්ලා සිටින්නේ  මේ ජයග්‍රහණය සිය පුද්ගලික ජයග්‍රහණයකට ලඝු නොකර ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයක් ලෙස කල්පනා කරන ලෙසත් විදේශයක දී ශ්‍රී ලාංකික ප්‍රජාව මේ ආකාරයෙන් අපහසුතාවයට ලක් නොකරන ලෙසත් ඇය සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබා ඉල්ලිමක් කර තිබේ.

එම ෆේස් බුක් සටහන  පහත දැක්වේ.  

ආදරණීය ඔබගෙන් කරන කාරුණික ඉල්ලීමයි..
ඉස්සෙල්ලම කියන්න ඕනි මේ කියන දේ තවමත් මා වෙනුවෙන් මගේ ජයග්‍රහණයන් වෙනුවෙන් සතුටු වෙන ඔබ ඉදිරියට කිසිසේත් ම ගේන්න බලාපොරොත්තුවක් තිබුණේ නෑ.
ඒත් දිගින් දිගටම මේ වෙන දේවල් නිසා මා මගේ මව් රට නිසා පත්වන අපහසුතාවය දරා ගැනීමට තව දුරටත් නොහැකි නිසා මෙය මෙසේ ලිවීමට තීරණය කළා.
මාගේ තරඟයේ අවසන් දවසේ ද කිසිවකු විසින් සංවිධායක මණ්ඩලයට යොමු කරන ලද විද්‍යුත් ලිපියක් නිසා ද මා දැඩි අපහසුතාවයට ලක් වුණා. ඔවුන් මගෙන් ඇසුවේ එකම දෙයයි. ඔයාලගෙ කමියුනිටි එකේ අය ඇයි මෙහෙම කරන්නෙ කියලා .
මේ කිසි දෙයක් මම ප්‍රසිද්ධියේ කතා කරන්න බලාපොරොත්තු වුණේ නෑ. ඒත් දිගින් දිගටම ජාතික සංගමයේ සභාපතිනිය වෙත ෆේක් අකවුන්ට් වලින් යොමු කර මා ලබා ගත් ජයග්‍රහණය සහ මා ගැන සැක සහිත ලෙස තොරතුරු විමසීම ගැන ඇය මා දැනුවත් කළා. දිගින් දිගටම වෙනස් ගිණුම් වලින් මෙය සිදු කිරීම නිසා ඇය මගෙන් ඇසුවේ ඔයාලගෙ අය ඇයි මෙහෙම කරන්නෙ කියලා .
මේ කරන කෙනා හෝ කරන අයව මම දන්නෙ නෑ. ඒත් මම හිතනවා මා ගැන හොයන බලන නිසා මගේ ගිණුමේ ඒ අය ඇති කියලා .
මම ඔබෙන් කාරුණිකව ඉල්ලන්නේ එක ම එක දෙයයි. මගේ සමඟ කුමක් හෝ ඔබට තියෙන ගැටලුවක් හෝ කෝන්තරයක් තිබේ නම් එය මා සමඟ හෝ මගෙන් විසඳාගන්න.
මා ලබා ගත් ජයග්‍රහණය එය හුදෙක් මා හට පමණක් නොව එය ඔබ සියලු දෙනාගේම ජයග්‍රහණයක්. ශ්‍රී ලාංකිකයින් ලෙස අප අපේ මව් රට පිටරැටියන් ඉදිරියේ අසරණ නොකර සිටිමු. ආදරයෙන් කරුණාවෙන් ඉල්ලා සිටින එකම දෙය ඔබෙන්🙏❤️
ස්තූතිය !

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

නවසීලන්ත විවාහක රූ රැජන කිරුළ ශ්‍රි ලාංකික රූමතියකට…

Next Post

හික්කඩුවේ දී පුද්ගලයින් දෙදෙනෙක්  වෙඩි තබා ඝාතනය කරයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.