අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ධම්මික ප්‍රසාද් සත්‍යග්‍රහයකට ගාලුමුවදොර එයි… ලසිත් මාලිංග අරගලකරුවන්ට සුබ පතයි!

by editor
අප්‍රේල් 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන්නෙක්වන ධම්මික ප්‍රසාද් ගාලුමුවදොර විරෝධතා භූමියේ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. පැය 24ක් නිරාහාරව සිටිමින් මෙම කරන මෙම සත්‍යග්‍රහයේ පරමාර්ථය පාස්කු ප්‍රහාරයේ වරදකරුවන් වෙත දඬුවම් ලබාදීමත් පුරවැසියන් වෙත සාධාරණය ඉටුකරගැනීමට බලකිරීමත් බව ඔහු පවසයි.

“ගිය සෙනසුරාදා යුක්තියේ පාගමන නමින් කටුවාපිටිය දේවස්ථානයේ සිට කොච්චිකඩේ දේවස්ථානය දක්වා පා ගමනින් ආවා. දුර කිලෝ මීටර 38ක්. ඒ සඳහා පැය 12ක් ගත්තා. පාස්කු ප්‍රහාරයට අවුරුදු  03ක් ගිහින්. ආත්ම 269කට යුක්තියක් ඉටු වෙලා නෑ. ඊට යුක්තිය ඉල්ලලා මා ඒ පා ගමනට එක් වුණා. ඒ වගේම අද  මිනිස්සු පුදුමාකාර විදිහට දුක විඳින්නේ. ඒ මිනිස්සු වෙනුවෙන් තමයි මම ඒ පාගමනට එක්වුනේ.

මෙතෙන්ට එන්නෙත් ඒ හේතු දෙකම මත. ඒ වගේම  මේ තරුණයො….  ඔවුන් පුදුමාකාර විදිහට අරගලයේ රැඳිලා යුක්තිය පතනවා. ක්‍රීඩකයෙක් විදිහට සමාජය   ඉදිරියට ගෙන ගිය කෙනෙක් විදිහට   මටත් ඔවුන්ට ශක්තිය දෙන්න පුලුවන් කියලා හිතුනා.

විශ්වාස කරනවා රට ස්ථාවර වෙලා රටේ පවතන හැම දේටම නිසි පිළිතුරක් ලැබේවි කියලා.  මේක මගේ රට. මා ක්‍රීඩා කළ රට. ඔබ මගේ දරුවන් වෙනුවෙන් ඔබේ දරුවන් වෙනුවෙන් රට සුරක්ෂිත විය යුතුයි. මා ඉපදුනා නම් මා සාමකාමීව මැරෙන්න ඕන මේ රටේ. “

පැය 24ක් නිරාහාර සත්‍යග්‍රහය ගැන ධම්මික ප්‍රසාද් අරගල බිමේදී කීවේ මෙසේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!


ධම්මික ප්‍රසාද් ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂගේ සමීපතමයෙක් ලෙස දේශපාලන ප්‍රවේශයක්  අපේක්ෂාවෙන් සිටි අයෙක් බව ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ කතාබහට ලක්වූවෙකි.

මේ අතර ඊයේ සුපරි ක්‍රීඩක  ලසිත් මාලිංග සිය සිය ෆෙස් බුක් ගිනුමේ සටහනක් තබමින් අරගලය  රට වෙනුවෙන් බවත් , අරමුණ,අවබෝධය, සහ සාමකාමීත්වය මෙම අරගලය නව වසරේදී තවදුරටත් ඉදිරියට  ගෙන යනු ඇති බවත් ලියා තැබුවේය.

“මේ වෙනවිට මගේ රටේ යන්නේ ඉතාම අපහසු කාල පරිච්ඡේදයක්. ඒ අපහසුතාවයන්වලට  සාධාරණයක් ඉෂ්ට වෙන්න කියලා ඔවුන්ගේ අදහස් පල කරන්න ඉතාම සාර්ථක උද්ඝෝෂණයක් අරගෙන යනවා.

මා බලාපොරොත්තු වෙනවා ඔවුන්ගෙන් ඉල්ලන්න ශ්‍රී ලංකා පොලිසිය ශ්‍රී ලංකා හමුදාවේ  ගරුත්වය රැකෙන පරිදි සාමකාමී වැඩපිළිවෙළ කරගෙන යන්න  අපේ  අවශ්‍යතාවය ඉටු වෙනකම්. ලැබුවා වූ මේ  අලුත් අවුරුද්දෙ හිතේ තියන ප්‍රාර්ථනාව ඉෂ්ටවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. “

ඔහු වැඩිදුරටත් කීවේය.  ලසිත් මාලිංග රාජපක්ෂ පවුලේ ඉතා සමීපතමයෙකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අගමැති සිය ධුරය අත් නොහැරියේ දෛවඥ උපදෙස් මත?…

Next Post

ඉන්දියාවේ හැදෙන අයිෆොන් 13

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.