අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාධ්‍යට කතා කළ දොස්තර හමුවට සෞඛ්‍ය ලේකම් කඩාපනින ඒකකය එවයි

by Lanka Sara Editor
මැයි 21, 2021
in පුවත්
dr chamal sanjeewa
Share on FacebookShare on Twitter

නිදහස් විද්‍යා සන්නිවේදකයකු ලෙසින් කටයුතු කරන සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය චමල් සංජීව මහතා කොවිඩ් මර්දනය සම්බන්ධයෙන් මාධ්‍ය්‍යට දැක්වූ අදහස් පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අමාත්‍යංශයේ විශේෂ කඩා පනින ඒකකය වෙත කැඳවා ඇති බව සඳහන් වෙයි. සෞඛ්‍ය ලේකම්වරයා විසින් මෙම ඒකකය වෙත වෛද්‍ය චමල් සංජීව ගෙන් සටහනක් ලබා ගන්නා ලෙස දන්වා ඇති බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිට අමාත්‍යංශයේවතු සහ නාගරික සෞඛ්‍ය සම්බන්ධ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය චමල් සංජීව වෛද්‍ය පරිපාලනය පිළිබඳව පශ්චාත් උපාධි සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකි. කලක් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ බලපෑම්වලටද විවිධ රාජකාරී පීඩාවන්ට ගොදුරු වන්නට සිදුව ඇති මෙම වෛද්‍යවරයා හම්බන්තොට දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ලෙස නිර්මාණශිලී යාන්ත්‍රණයක් හඳුන්වා දුන් නිලධාරියෙකි. මෙම වෛද්‍ය නිලධාරියා වෛද්‍ය ශිෂ්‍යයකු ලෙස කටයුතු කරන සමයේ සිට විදුසර විද්‍යා සඟරාවට සහ දිවයින පුවත්පතට ලිපි සම්පාදනය කළ විද්‍යා සන්නිවේදකයකු වන අතර ඔහු විද්‍යා සන්නිවේදනය පිළිබඳ විශිෂ්ඨතා සම්මානද හිමි කර ගත්තෙකි.

කොවිඩ් පාලනය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය හමුවේ ජනතාව දැනුම්වත් කිරීමේ කාර්යයක් සිදු කළ මෙම වෛද්‍ය චමල් සංජීව මෙරට ජනතාවට අනාගතයේදී කොරෝනා වෛරසයෙන් සිදුවිය හැකි බලපෑම පිළිබඳව 2013 වසරේ දී ජාත්‍යන්තර පර්යෙෂණ පදනම් කරගෙන සිංහල භාෂාවෙන් සකස් කළ ලිපිය පසුගිය කාලයේ විශේෂ අවධානයකට ලක් වූයේ එයව මෙරට කොරෝනා අනතුර පිළිබඳව වෛද්‍යවරයකු විසින් දැනුවත් කරන ලද මුල්ම විශේෂාංග ලිපිය ලෙසය.

පසුගියදා සෞඛ්‍ය ලේකම්වරයා විසින් තම අමාත්‍යංශය යටතේ සේවය කරන නිලධාරීන්ට ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීම වළකමින් නියෝගයක් නිකුත් කිරීමටද කටයුතු කළේය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ඇත්ත කියන සෞඛ්‍ය සේවකයන් දඩයමට පෙර ඇස්ට්‍රාසෙනෙකා විකුණන්නේ කවුද කියල සොයන්න”

Next Post

“කෙළින්ම ඇවිත් මට කියන්න – මාධ්‍යයට කියා ජනතාව බය කරන්න එපා”

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.