අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ඇත්ත කියන සෞඛ්‍ය සේවකයන් දඩයමට පෙර ඇස්ට්‍රාසෙනෙකා විකුණන්නේ කවුද කියල සොයන්න”

විපක්ෂ නායක සජිත් කියයි

by Lanka Sara Editor
මැයි 21, 2021
in පුවත්
sajith premadasa
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය සේවකයින්ට ලේකම් විසින් කතා කිරීමේ තහංචි පනවා ඇති බවත් මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කිරීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(21)විපක්ෂ නායක කාර්යාලයේ දී පැවසීය.විපක්ෂයෙන් හුස්මක් වැඩසටහන යටතේ කුලියාපිටිය රෝහලට වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරීමේ අවස්ථාවේදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා වර්තමානයේ ඇත්ත තත්ත්වය සැඟවීමේ අරමුණින් ඇත්ත කතා කරන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් මර්දනය කිරීම සඳහා මෙසේ කටයුතු කරන බවයි. එසේ වුවද සෞඛ්‍ය ලේකම්වරයා එසේ කටයුතු කරන්නේ නම් එය රටේ ව්‍යවසථාවට පටහැණි කරුණක් බවත් යම් සෞඛ්‍ය සේවකයකු ඇත්ත කතා කිරීම නිසා යම් බලපෑමකට ලක්වුවහොත් ඔවුන් වෙනුවෙන් විපක්ෂය පෙනී සිටින බවත් සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා “ මේ තහංචි දමන්නේ මහජනතාව තුළ විශ්වාසය අරක්ෂා කර ගැනීමට කියන කාරණයයි ඔවුන් කියන්නේ. මම සෞඛ්‍ය ලේකම්ට කියන්න කැමතියි පුළුල් මේ රටේ සෑම කෙනකුටම ප්‍රජාතන්ත්‍රවාදය තුළ පුළුල් අයිතිවාසිකම් තිබෙනවා. රාජ්‍ය සේවකයන්ට සහ සමස්ත ජනතාවට ව්‍යවස්ථාවෙන් ලබා දෙන අයිතිය නැති කරන්න බෑ. සෞඛ්‍ය ලේකම්වරයාට කළ යුත්තේ ඇත්ත කතා කරන නිලධාරීන් මර්දනය කිරීම නොව ඇස්ට්‍රාසෙනිකා එන්නත මුදලට විකිණීම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන් කරන චෝදනාව සොයන්න.
සෞඛ්‍ය සේවකයන්ට ඇත්ත කතා කිරීමට අයිතියක් තිබෙනවා. මම ඔවුන්ට කියන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සියලු දෙනා ඇත්ත කතා කරන්න ඉදිරියට එන්න. අපි බලාගන්නම්. විවිධ බලධාරීන්ගේ ප්‍රකාශ පිළිබඳව අපි බලාගන්නම්. සෞඛ්‍ය සම්බන්ධ සියලුම නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන්නේ ඔබ බිය වන්න එපා. ලේකම් ගේ ලිපිකින් කිසිදු දෙයක් කරන්න බෑ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඔවුන් යටත් යයි විපක්ස නායකවරයා තවදුරටත් සඳහන් කළේය.

කොරෝනා ව්‍යසනයෙන් පීඩා විදින ජනතාව සුවපත් කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන සමගි ජන බලවේගය විසින් “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ආරම්භ කළ අතර ඊට සමගාමීව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් යටතේ ක්‍රියාත්මක කරනු ලබන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 13වන පියවර ලෙස රුපියල් එකොළොස් ලක්ෂ අනූදහසක් (1,190,000) රෝහල් උපකරණ (21) පරිත්‍යාග කරනු ලැබීය . රු. පන්ලක්ෂ අනූපන්දහසක් (595,000) වටිනා Non invasive ventilator දෙකක් මෙලෙස කුලියාපිටිය ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වීරවත්ත මහතාවෙත පරිත්‍යාග කරනු ලැබීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇවන්ගාඩ් අවි ගබඩා නඩුවෙන් සේනාධිපති නිදොස් කොට නිදහස්

Next Post

මාධ්‍යට කතා කළ දොස්තර හමුවට සෞඛ්‍ය ලේකම් කඩාපනින ඒකකය එවයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.