අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේවස්ථානවලට එල්ල වන ප්‍රහාරය ගැන නාවික හමුදාව කළ අනතුරු ඇඟවිම අපට තවමත් ගැටලුවක් – කතෝලික පල්ලිය කියයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අගරදගුරු මීසමට අයත් දේවස්ථානවලට ත්‍රස්ත ප්‍රහාර එල්ල වන බවට නාවික හමුදාව විසින් ලබා දන් දැනුම් දීම වැරදීමක් බවට නාවික හමුදාපතිවරයා විසින් සමාව ඉල්ලනු ලැබුවද මෙම ප්‍රහාර පිළිබඳව නාවික හමුදාව විසින් සිදු කරන ලද ප්‍රචාරය පිළිබඳව තමන්ට දැඩි ගැටලුවක් පවතින බව කොළඹ කතොලික පල්ලිය ප්‍රකාශ කරයි.

කොළඹ අගදරගුරු මූලස්ථානයේ සන්නිවේදන කමිටුවේ සාමාජික සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අද (29) මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙම අසත්‍ය අනතුරු ඇඟවීම් පැමිණියේ කෙසේද සහ එය පිටුපස සිටියේ කවුරුන්ද යන්න පිළිබඳව තවමත් දැඩි ව්‍යාකූලත්වයක් පවතින බවයි.

එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමාට අනුව පසුගිය 28 වැනිදා නාවික හමුදා නිල ඇඳුමින් සැරසුණු නිලධාරීන් බෝපිටිය, වැලිගම්පිටිය සහ පමුණුගම දේවස්ථානවලට පැමිණ වෙස් වළා ගත් පියතුමන් ලා ලෙස සැරසී ඉදිරියේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන බවට බවට තොරතුරු ලැබී ඇති බැවින් ආරක්ෂාකාරී වන ලෙසට දන්වා ඇත.
කෙසේ වුවද මෙම සිදුවීමෙන් පසුව නාවික හමුදාපතිවරයා අගදරගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අමතා මෙය වැරදීමකින් සිදුවූ දෙයක් බවත් ඒ පිළිබඳව සමාව අයදින ලෙසත් ප්‍රකාශ කර ඇති නමුත් මෙවැනි බරපතල අනතුරුඇඟවිමක් සිදු කලේ ඇයි , එරය කාවිසින් මෙහෙයවඋූවක්ද යනාදී ගැටලු ගණනාවක් තමන්ට පවතින බව සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා පවසයි.
මේ ආකාරයට රටේ ආරක්‍ෂාව සමඟ සෙල්ලම් කළ හැකිදැයි හෙතෙම ප්‍රශ්න කළේය.එමෙන්ම ඔහු තවදුරටත් සඳහන් කෙළේ මෙම ව්‍යාජ අනතුරු ඇඟවීම පිටුපස සිටියේ කවුරුන්ද යන්න සහ ඒ සඳහා හේතුව සොයා ගැනීම සඳහා පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.
මේ අතර ආරක්ෂක අමාත්‍යංශයද මෙම අනතුරු ඇඟවීම ව්‍යාජ සහ තහවුරු නොකළ තොරතුරක් මත සිදු කළ එකක් බවට අද නිවේදනයක් නිකුත් කළේය

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

යහපාලනයේ මාර්ග වංචා සොයන්නැයි RDA ඇමති ජොන්ස්ටන්ගෙන් ඉල්ලයි

Next Post

එපා කියද්දි මාධ්‍යවේදීන්ගෙන් ප්‍රකාශ ගන්න ගිය CID නිලධාරීන් ගැන පරීක්ෂණයක්…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.