සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙවියන්ට සල්ලි පුදන ගොබ්බකම නතර කරලා කන්න නැති පොඩි එකෙකුට බත් කටක් අරන් දීපල්ලා!   

වනවාසි රාහුල හිමියෝ බැතිමතුන්ට කියති!

by editor
දෙසැම්බර් 28, 2023
in පුවත්
Rahula
Share on FacebookShare on Twitter

කපුවන්ට සුරසැප විඳිමට රට පුරා විවිධ දේවාලවලට සල්ලි හා රත්තරන් පිදීම නතර කර  ඒ මුදල් දුප්පත් දරුවන්ට බෙදා දීමට බැතිමතුන් දැන්වත් කල්පනා කළයුතුව ඇතැයි ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසි රාහුල හිමියො පවසති.

දෙවියන්ගේ පිහිට පතා කපුවන්ට මුදල් පිදීමෙන් සිදුවන්නේ කපුවන් පොහොසත්වීම පමණක් යැයිද උන් වහන්සේ කියති.

දෙවියන්ට සල්ලී පිදිමේ ගොන් වැඩ නතර කිරිමට දැන් කාලය එළැඹ ඇතැයිද උන් වහන්සේ අවධාරණය කරති.

වනවාසි රාහුල හිමියෝ මෙසේද පවසති.

“කතරගම මහ දේවාලයේ මාසයක ආදායම රුපියල් කෝටි පහක් පමණ යැයි බස්නායක නිලමේවරයා පවසා තිබුණා. ඒ මුදල් යන්නේ කපුවන්ගේ සාක්කුවලට. රත්තරන් බඩුත් කපුවන් ගෙනයනවා කියලා කපුවෝම කිව්වා. දැන් කතරගම  දේවාලයට පුජාකරපු රන් තැටියක් අතුරුදන් වි තිබෙනවා.”

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“මේ හෙළිවුයේ කතරගම දේවාලයේ වංචා පමණයි. රටපුරාම දේවාලවල මේ වගේ වංචා සිදුවෙනවා. නවගමුවේ පත්තිනි දේවාලයෙත් සල්ලි වංචා හෙළිවිම නිසා කැටවලට සීල් තැබුවා.”

“බැතිමතුන්  දෙවියන්ට පුජාකරන සල්ලි හා  රත්තරන් බඩුවලට සිදුවන දේ කවුරුවත් දන්නේ නැහැ. මේ අන්දමින් මහජන මුදල් වංචා සහගත ලෙස පිල්ලි ගැසීම වළක්වන්න විධිමත් පිළිවෙළක් ඔිනේ. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ලා නිදිමරගාතේ වගේ ඉඳලා මේ ප්‍රශ්න විසඳන්න බැහැ .බලධාරින් මර නින්දේ ඉන්නකොට කපුවෝ හොඳහැටි ජාවාරම් කරනවා.”

“මේ නැතිබංගස්ථාන කරන්නේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි. මිනිස්සුත් දෙවියෝ පස්සේ ගිහින් සල්ලි මිටි ගණන් පුදනවා. මේ ක්‍රමය නැතිකරන්න ඔිනේ. දෙවියන්ට පින් දුන්නාම ඇති . “

“සල්ලි වැඩිනම් දුප්පත් ළමයින්ට අඩුගානේ කන්න ටිකක් අරන් දෙන්නවත් වැයකරනවානම් ලොකු දෙයක්…” යැයිද වනවාසි රාහුල හිමියෝ කීහ.

කපුවන්ගේ වංචා ගැන හොරකම් ගැන මාධ්‍යයෙනුත් දවසයි දෙකයි කතාකරන්නේ.ඊට පස්සේ හැමෝටම ඔක්කෝම අමතකයි.ආපහු කපුවෝ හොරකම දිගටම කරගෙන යනවා.ඒ නිසා මේ දේවාලවල හොරකම් වළක්වන්න වැඩපිළිවෙළක් යොදනවා වගේම බැතිමතුනුත් දෙවියන්ට සල්ලි පුදන ගොන්වැඩ දැන්වත් නතර කළයුතු යැයිද උන් වහන්සේ කීහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෙන්ට් ක්ලෙයාර් සහ ඩෙවොන් දිය ඇලි මනරම් දසුන් මවයි…

Next Post

ප්‍රවීණ මාධ්‍යවේදී නන්දසේන සූරියආරච්චි දිවි සැරිය නිමා කරයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.