සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙමළ පක්ෂ එකමුතුව කුඩු වී ගොස් ඇති අයුරු ප්ලොට් නායකයා කියයි… 

by editor
ජනවාරි 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ  ( ITAK ) අර්බූදයත් සමගින් දෙමළ ජාතික සන්ධානය දෙකඩ වී දියාරු වෙමින් පවතින බව ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා   යාපනයේදී පැවසීය.

යාපනයේදී ඊයේ (29)  මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය නව නායකයෙකු තෝරා පත් කර ගැනීමත් සමගම නිර්මාණය වූ පක්ෂයේ අභ්‍යන්තර  ආරවුල් මහ ලේකම්වරයෙකු තෝරා ගැනීමට ඡන්දය විමසූ අවස්ථාවේදී යළි උත්සන්න වූ බවයි.

නව මහලේකම්වරයා පිළිගැනීමට විශාල පිරිසක් අකැමති වීම නිසා ඔහුව පත් කරගැනීමට පැවති ඡන්දය විමසීම අවලංගු කිරීමටත් පක්ෂයේ මධ්‍යම  කාරක සභාව දින නියමයක් නොමැතිව කල් දැමිමටත් සිදු වීම නිසා මේ වන විට දෙමළ ජාතික සන්ධානයට නායකයෙකු පත් කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවද සිද්ධාර්ථන් මන්ත්‍රීවරය සඳහන් කළේය.

ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයාම දෙමළ ජාතික සන්ධානයේ නායකයා වශයෙන් තබා ගැනීමට පිරිසක් කැමැත්ත පල කරද්දී ඊට තවත් පිරිසක් විරුද්ධ වි ඇති බවද ඔහු පැවසීය.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේත් දෙමළ ජාතික සන්ධානයේත් මේ අර්බූදය නිසා දෙමළ මන්ත්‍රීවරු වෙනත් වෙනත් දෙමළ පක්ෂ වලට එකතු වීම ඉතාම ඉක්මනින් සිදුවීමට ඇති ඉඩකඩ වැඩි බව කී මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානය ශ්‍රී ලංකා රජය සමග කටයුතු කිරීමට යාමේදී මෙම විරසක භාවය විශාල ගැටලුවක් බවට පත් විය හැකි බවද පෙන්වා දුන්නේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

දැනට පැහැදිලිව දෙකඩ වී අති දෙමළ පක්ෂය ඉදිරියේදී තවත් කොටස් වලට කැඩී යාමක් සිදු විය හැකි බවද මේ සිදුවන තත්ත්වය  දෙස   ප්ලොට් සංවිධානය ඉතා ඉවසිල්ලෙන් හා දැඩි විපරමකින් යුතුව බලා සිටින බවද සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා යාපනයේ පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයට පැමිණි ඝාතකයන්ට ආධාර අනුබල දුන් කාන්තාවක් 02ක් අත්අඩංගුවට.

Next Post

පුද්ගල ඝාතනයක් සදහා යමින් සිටි කුලී ඝාතකයින් දෙදෙනෙක් ටී.56 ගිනි අවියක් සමග හසුවේ…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.