අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙමළ ජාතික ප්‍රශ්නයට විසඳුම් ජිනීවා වලින් නොව රට ඇතුළෙන් හොයන්න…

ජිනීවා අවධානය දිනාගන්න මේ කරන සංදර්ශන අසාධාරණයි... ප්‍රායෝගික නෑ... ආනන්ද සංගරි කියයි...

by editor
පෙබරවාරි 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

දෙමළ ජනතාව බිල්ලට දෙමින් හා ඔවුන්ව රවටවමින් දෙමළ ජාතික සන්ධානය හා සෙසු දෙමළ දේශපාලන පක්ෂ ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට මුලා නොවන ලෙස ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී.ආනන්ද සංගරී හිටපු මන්ත්‍රීවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

යාපනයේදී  මාධ්‍යවේදීන් පිරිසකට ඔහු කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය හා තවත් දෙමළ දේශපාලන පක්ෂ කීපයක් එක්ව ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ අවධානය දිනා ගැනීම  සඳහා ඔවුන් මේ දිනවල පෙළපාලි යමින් සිටියත් ඔවුන්ගේ ඒ ඉල්ලීම් එකක් හෝ සාධාරණ ඉල්ලීම් නොවන බවය.   

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා ඔවුන්ගේ උරුමයන් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයෙන් ලබා ගැනීමට උත්සහ කිරීම කිසි දිනක සාර්ථක නොවන බව පෙන්වා දෙන ආනන්ද සංගරී හිටපු මන්ත්‍රීවරයා දෙමළ දේශපාලන පක්ෂ දෙමළ ජනතාව රවටවමින් ගෙන යන මේ බොරු ප්‍රචාරයන් නිසා දෙමළ ජනතාව තව තවත් රැවටී  අසරණ වන බවද සදහන් කළේය.

දෙමළ ජනතාවට අයිතිවාසිකම් ඉල්ලා සිටින දෙමළ දේශපාලනඥයින්ගේ දරුවන් විදේශ රටවල අධ්‍යාපනය ලබමින් රැකියා කරමින් අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කරණ බව පෙන්වා දෙන ආනන්ද සංගරී හිටපු මන්ත්‍රීවරයා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම සදහා යැයි කියමින් ඔවුන්ව මහපාරය ඇද දමා  තිබීම  තමන් තරයේම හෙළාදකින බවද පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දෙමළ දේශපාලන පක්ෂ ජිනීවා මානව හිමිකම් කොමිසමට කේලම් කීමට වඩා කෙළින්ම ශ්‍රී ලංකා රජය සමග මුහුණට මුහුණ සාකච්ඡා කොට යම් විසඳුමක් ලබා ගැනීම සියලු දෙමළ ජනතාවට යහපතක් බවද ආනන්ද සංගරී හිටපු මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ධීවරයින් 05 දෙනා මුහුද මැද  තනි කර පලාගිය ස්කිපර්ට අධිකරණයෙන් දැඩි අවවාද

Next Post

වේයන්ගොඩ මගුල් ගෙදර කොවිඩ් වාර්තාවක් තියයි… ආසාදිතයන් 93යි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.