බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දුමින්දට පොඩි කාලේ හිට ගිනි අවිවල ලකයක් තිබිලා නැතිලු… විත්තියේ ජනාධිපති නීතිඥවරයා උසාවියට කියයි!

by editor
මැයි 29, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දුමින්ද දිසානායක ජුනි මස 05 වැනිදා තෙක් යළි බන්ධනාගාරගත කළේය. දුමින්ද සමග ඔහු වෙනුවෙන් ඔහුගේ රන් පැහැති ගිනි අවිය සන්තකයේ තබාගෙන සිටි කාන්තාවන් දෙදෙනා ද ජුනි 05 දක්වා දැන් බන්ධනාගාරයේය.

දුමින්ද දිසානායක ගේ නීතිඥවරයා ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස්ය. සම්පත් මෙන්ඩිස් අද අධිකරණයේ දී සිය සේවා දායකයා වෙනුවෙන් විශාල කතාවක් කීවේය.

ජනාධිපති නීතිඥවරයාට අනුව දුමින්ද දිසානායක ළමා කාලය ගත කරන්නේ එල්ටීටීඊ ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවන අනුරාධපුර දිස්ත්‍රික්කයේය. ඔහුගේ පියා බර්ටි ප්‍රේමලාල් දිසානායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, කැබිනට් අමාත්‍යවරයෙක් සහ උතුරු මැද පළාතේ හිටපු මහ ඇමති වරයෙකි.

පියාට සහ පවුලේ උදවියට ආරක්ෂාවට පොලිස් නිලධාරීන්, යුද හමුදා නිලධාරීන්,  සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යොදා තිබුණු බව ජනාධිපති නීතිඥවරයා කීවේය.

ඔහු තවදුරටත් අධිකරණයට කියා සිටියේ දුමින්ද දිසානායක කුඩා කාලයේ සිට හැදී වැඩුනේ අවි ආයුධ තිබුණු වටපිටාවක බැවින් ඔහුට අවි ආයුධ විශේෂත්වයක් නොවුන බවය. එවැනි පසුබිමක අමාත්‍යවරයා විසින් ඔහුගේ මිතුරෙකුට මෙම ගිනි අවිය බැහැර කරනු විනා 68 හැවිරිදි වයෝවෘධ කාන්තාවකට එය බැහැර කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ද ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් පැවසුවේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ඔහු කීවේ මෙය හුදෙක් අතාත්වික කරුණු දාමයක් බවය.

ගිනි අවි ආඥා පනතේ 43 වැනි වගන්තිය යටතේ චෝදනා එල්ල කිරීමට බලපත්‍ර නොමැති ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධව පළමුවෙන්ම අධිකරණයේ වරදකරුවෙක් විය යුතු බවට ද ජනාධිපති නීතිඥවරයා තර්ක කළේය.

එහෙත් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය සියලුම සැකකරුවන් ජුනි මස 05වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රිලවාගෙන් මිනිසාට බෝ විය හැකි රෝග ගැන පර්යේෂණයක් ඇරඹෙයි!

Next Post

හල්ලොලුවට වෙඩි තැබීම – වෙඩි තබන්නට පැමිණි පැදිකරුගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.