අද (04) උදෑසන දුම්රිය ආරක්ෂක නිලධාරියෙක් විසින් මාලිගාවත්ත දුම්රිය අංගනය තුළ දී දුම්රිය උප නියාකමකවරයෙකුට පහරදීම මුල් කර ගනිමින් දුම්රිය නියාමකවරන්ගේ සංගමය විසින් ක්ෂණික වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
මෙම වර්ජනය හේතුවෙන් මාලිගාවත්ත අගංනයේ සිට ධාවනය වන දුම්රියවලට පමණක් බලපෑමක් සිදුවී තිබේ.
උප නියාමකවරයාට ප්‍රහාරය එල්ල කල දුම්රිය ආරක්ෂක සේවයේ නියතු සේවකයාගේ සේවය අත්හිටුවන ලෙස ඉල්ලා නියාමක සංගමය විසින් මෙම ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කොට ඇත.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ මේ වන සාකච්ඡාවක් පැවත්වෙමින් ඇත