සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දුම්රියේ ගැටී මියගිය වන අලියෙකුගේ මළ සිරුරක් හමු වෙයි!… දුම්රිය රියදුරු ආසන්න දුම්රිය ස්ථානයටවත් අනතුර දැනුම් දී නෑ…

by editor
නොවැම්බර් 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න – 

දුම්රියේ ගැටී මියගිය වන අලියෙකුගේ මළ සිරුරක් අද ( 13 ) උදෑසන පොළොන්නරුව අඩවි වනජීවී කාර්යාලයේ වනජීවී නිළධාරීන් විසින් මනම්පිටිය ප්‍රදේශයෙන් සොයාගෙන ඇත.

මීට දින දෙකකට පමණ ඉහතදී මෙම වන අලියා දුම්රියේ ගැටී මිය යන්නට ඇති බව වනජීවී නිළධාරීහු සැක පළ කරති.

මෙලෙස දුම්රියේ ගැටී මියගොස් ඇත්තේ මනම්පිටිය ජල ගැලුම් නිම්න ජාතික වන උද්‍යානයේ සැරිසැරූ වයස අවුරුදු 8-10 ත් අතර වයසේ පසුවන අඩි 06 ක් පමණ උසකින් යුත් වන අලියෙකු බව වනජීවී නිළධාරීහු සඳහන් කරයි.

මඩකලපුව පොළොන්නරුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ මනම්පිටිය පාලමට ආසන්නයේ 164 3/4 දුම්රිය සැතපුම් කණුව අසලදී මෙම වන අලියා දුම්රියේ ගැටී මියගොස් ඇත.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

මෙම කලාපයේදී අලි දුම්රියේ ගැටීමෙන්  මේ මිය ගොස් ඇත්තේ   සිව්වන  වන අලියා   බවත්, වන අලියා දුම්රියේ ගැටුනු බව දුම්රියේ රියදුරු දුම්රිය ස්ථානයට හෝ යම් දැනුවත් කිරීමක් කළේ නම් අලියාගේ ජීවිතය බේරා ගැනීමට තිබූ බව වනජීවී නිළධාරීහු  වැඩි දුටරටත් සඳහන් කළහ.

ප්‍රදේශයේ ගවයින් රැකබලා ගනු ලබන පුද්ගලයෙකු ලබා දුන් තොරතුරකට අනුව දුම්රියේ ගැටී මියගිය වන අලියාගේ සිරුර දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී පොළොන්නරුව අඩවි වනජිවී කාර්යාලයේ වනජීවී නිළධාරීන් විසින්  සොයාගෙන තිබිණි.

මියගිය වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය, සමීර කලිඟුආරච්චි  ඇතුළු වනජීවී නිළධාරීන් විසින් සිදු කිරීමට නියමිතය.

මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ කටයුතු පොළොන්නරුව අඩවි වනජීවී කාර්යාලයේ වනජීවී නිළධාරීන් විසින් සිදුකරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

 ප්‍රේමසීලි අම්මාගේ කතාව හෙවත් දශක ගණනක් තිස්සේ ගලා හැලෙන ඉල්මහේ අම්මාවරුන්ගේ නොවියලෙන කඳුලුවල වේදනාව…

Next Post

ප්‍රවීනයින්ගේ ආසියානු ක්‍රීඩා උළෙලේ දී ලෝකඩ පදක්කමක් දිනූ වැලිකන්ද කාන්තා පොලිස් කාර්යාංශයේ ස්ථානාධිපතිනියට ගමෙන් හරසර…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.